දැන් ගොඩක් අය aliexpress එකෙන් purchase කරනවනේ
purchase කරන ගමන් savings කරගන්න ක්රමයක් තමයි මේක
මේක cashback site එකක්(හැබැයි තවත් එක cashback site එකක් නෙවෙයි
)
ebates ගැන නම් ගොඩක් එවුන් දන්නවා ඇති.එලකිරියෙත් ඒක ගැන ගොඩක් thread ගියා.එත් ඒකේ upto 5% කිව්වට ගොඩක් වෙලාවට 1% හෝ ඊටත් අඩුවෙන් හම්බෙන්නේ
මේකේ අලුත් account එකකටත් item එකේ final price එකෙන් 5.5% cashback දෙනවා.purchase කරන්න කරන්න ලැබෙන cashback percentage එක වැඩි වෙනවා.උපරිම 8.25% දක්වා යන්න පුලුවන්.
aliexpress වලට විතරක් නෙවෙයි ebay,banggood,gearbest වගේ තව ගොඩක් site වලට cashback දෙනවා
මේ තියෙන්නේ මම ලගදි කරපු payout එකක්
https://megabonus.com
එහෙනම් ඔක්කොමට ජයින් ජයම වේවා.අපි ගියා
රෙපක් එහෙම ගැහුවට තරහා නෑ හොදේ
Referral links are not allowed. Do not post them.
/moderator
purchase කරන ගමන් savings කරගන්න ක්රමයක් තමයි මේක
මේක cashback site එකක්(හැබැයි තවත් එක cashback site එකක් නෙවෙයි
)ebates ගැන නම් ගොඩක් එවුන් දන්නවා ඇති.එලකිරියෙත් ඒක ගැන ගොඩක් thread ගියා.එත් ඒකේ upto 5% කිව්වට ගොඩක් වෙලාවට 1% හෝ ඊටත් අඩුවෙන් හම්බෙන්නේ
මේකේ අලුත් account එකකටත් item එකේ final price එකෙන් 5.5% cashback දෙනවා.purchase කරන්න කරන්න ලැබෙන cashback percentage එක වැඩි වෙනවා.උපරිම 8.25% දක්වා යන්න පුලුවන්.
aliexpress වලට විතරක් නෙවෙයි ebay,banggood,gearbest වගේ තව ගොඩක් site වලට cashback දෙනවා
මේ තියෙන්නේ මම ලගදි කරපු payout එකක්
https://megabonus.com
එහෙනම් ඔක්කොමට ජයින් ජයම වේවා.අපි ගියා

රෙපක් එහෙම ගැහුවට තරහා නෑ හොදේ

Referral links are not allowed. Do not post them.
/moderator
Last edited by a moderator: