උබලට කියන්න යන්නේ cashback services කිහිපයක් ගැන
දැන් ගොඩක් එවුන් aliexpress , banggod , gearbest sites වලින් purchase කරනවනේ
උබල දන්නවද ඒ ගෙවන ගානෙන් % එකක් ආපහු ගන්න පුලුවන් ක්‍රම තියෙනවා කියලා....
සරලව කිව්වොත් cashback services ගැන
ඒ කියන්නේ cashback service එකේ cashback % එක 6% නම් උබලා $100 item එකක් ගත්තොත් cashback විදිහට $6 හම්බෙනවා. ලොකු ගානක් නෙවෙයි. ඒත් නිකන් දෙනවනම් කීය උනත් මොකෝ...
ආ තව දෙයක් මේ ඔක්කොමගෙම වගේ sign up bonus තියෙනවා
referal වලන් ගියොත් තමයි උබලට sign up bonus හම්බෙන්නේ....
මේ referral links ඔක්කොමගෙම ඇති $40 විතර signup bonus
referal link මෙතන දාන්න බෑනේ.
links ඕන අය pm එකක් දාන්න
Please Admin / Mod මේ thread එක වෙන section වලට මාරු කරන්න එපා
.... පැය ගාණ්ක් මහන්සිවෙලා type කරලා edit කරේ ..... කාටවත් වැඩක් නැතිවෙනවා එහෙම උනොත් 
උබලා මේ services වලට register වුනා කියලා මට ගනන් කෝටි හම්බෙන්නේ නෑ.. අඩුම rs 10 වත් හම්බෙන්නේ නෑ.... බැරිවෙලාවත් කීයක් හරි (rs 1, 2
) හම්බුනත් ඒක මගේ account එකේ පෙන්නන්න 1yr විතර යනවා. මට මේකෙන් ඇති වැඩක් නෑ.. උබලව මතක් උන නිසයි මේක දැම්මේ 