මගේ Wordpress වීඩියෝ සයිට් එකක් තියෙනවා. එකේ feed Address එකේ එක ලිපියයි වැටෙන්නේ එකත් මේ දවස් ගානකට කලින් ලියපු එකක්. අලුතින් දාන ලිපි එකක්වත් feed එකේ පෙන්වන්නේ නැහැ ඒක නිසා මගේ සයිට් එක සින්ඩි වලට එකතු කරන්න බැහැ මගේ මේ feed Address එකේ අවුල හදා ගන්න පුලුවන් කොහොමද කියල දන්නා කෙනක් උදව් කරන්න