feed Address Help

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මගේ Wordpress වීඩියෝ සයිට් එකක් තියෙනවා. එකේ feed Address එකේ එක ලිපියයි වැටෙන්නේ එකත් මේ දවස් ගානකට කලින් ලියපු එකක්. අලුතින් දාන ලිපි එකක්වත් feed එකේ පෙන්වන්නේ නැහැ ඒක නිසා මගේ සයිට් එක සින්ඩි වලට එකතු කරන්න බැහැ මගේ මේ feed Address එකේ අවුල හදා ගන්න පුලුවන් කොහොමද කියල දන්නා කෙනක් උදව් කරන්න
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් නම් කන්න දීලා ඉවරයි. ආයිත් කන්න දෙන්නේ හෙට උදේ