Cheap Action camera

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ දවස් ටිකේම ත්‍රෙඩ් දාගෙන ඉන්දල අන්තිමට ගත්තු කැමරාව මේක, හොඳද කියල බලන්න. මටනම් ශේප් වගේ තේරෙන්නේ. තව ටෙස්ට් ටිකක් කරලා දානවා අද හෙටම මේකෙන්. සද්දේ චෙක් කරන්නත් ඕන පස්සේ. ගාන 9900/= උනා. ඉක්මන් එකේ තිබිල දැකල ගත්තේ උන්ගෙ ෆේස්බුක් පේජ් එක.
    HTML:
    https://www.facebook.com/elecstore/?fref=ts


    මට ගෙව්වේ නැහැ, මම ගෙවල ගෙන්න ගත්තේ :yes:

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ලින්ක් එක දැම්මේ අහන උන්ට උත්තර දීලා ඉවරයක් වෙන් නැති හින්දා. උඹ හිතුවේ උන් මට ස්පොන්සර් කරා කියලද? පිස්සුද බන් අපි කව්ද ගෙවල රිවිව් දාගන්න තරම් :P
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    ලින්ක් එක දැම්මේ අහන උන්ට උත්තර දීලා ඉවරයක් වෙන් නැති හින්දා. උඹ හිතුවේ උන් මට ස්පොන්සර් කරා කියලද? පිස්සුද බන් අපි කව්ද ගෙවල රිවිව් දාගන්න තරම් :P
    :sorry::lol::yes::yes::love::rolleyes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan bike eke wagee set karala drive karaddi gahapu video ekak dahanko balanno quality eka kohomada?

    battery life eka memory ehema?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan bike eke wagee set karala drive karaddi gahapu video ekak dahanko balanno quality eka kohomada?

    අමුණන්න ගියාම එපා වෙනවා බන්, මම දාන්නම් එකක්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    monada bn hamba une ookata ?
    Bike, Helmat, Underwater ඒවාට ඕන මුරිච්චි කෑලි ටිකයි ෆ්‍රේම් එකකුයි තමයි. මෙමරි කාඩ් නම් හම්බුනේ නැහැ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අඳුරු වෙලාවට, රාත්‍රී කාලයේ වීඩියෝ තත්වය කොහොමද? :)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඳුරු වෙලාවට, රාත්‍රී කාලයේ වීඩියෝ තත්වය කොහොමද? :)
    බලන්න ඕන මචන්, අද මට මේක හම්බුනේ.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඕක හෙල්මට් එකට සවි කරන්නේ කොහොමද? ඇණ දාන ඒක අවදානම් නේද?