මේ දවස් ටිකේම ත්රෙඩ් දාගෙන ඉන්දල අන්තිමට ගත්තු කැමරාව මේක, හොඳද කියල බලන්න. මටනම් ශේප් වගේ තේරෙන්නේ. තව ටෙස්ට් ටිකක් කරලා දානවා අද හෙටම මේකෙන්. සද්දේ චෙක් කරන්නත් ඕන පස්සේ. ගාන 9900/= උනා. ඉක්මන් එකේ තිබිල දැකල ගත්තේ උන්ගෙ ෆේස්බුක් පේජ් එක.
මට ගෙව්වේ නැහැ, මම ගෙවල ගෙන්න ගත්තේ
HTML:
https://www.facebook.com/elecstore/?fref=ts
මට ගෙව්වේ නැහැ, මම ගෙවල ගෙන්න ගත්තේ








