හොරාට බඳින්නේ කොහොමද?

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හොරාට බඳින්නේ කොහොමද?

    මචන් ලොකු ප්‍රශ්නයක්. මම ලබන මාසේ ලංකාවට එන්න හිතන් ඉන්නේ. ඇවිත් බැඳලා කෙල්ලගේ visa වැඩ ටික කරන්න document හදලා දීලා සතියකින් විතර ආපහු යනවා.
    මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගෙදරින් ලොකු අවුලක් තියනවා අපේ කේස් එකට. කොහොමටවත් ශේප් කරන්න බෑ. ඒක වෙනම කතාවක් කතාකරලා තේරුමකුත් නෑ. බඳින්න වෙන්නේ හොරාට. බැන්දා කියලා කවුරුත් දැනගන්න බෑ (දැනට) . ඒ නිසා ගමේදී මේක කොහොමත් කරන්න බෑ. අපි දෙන්නම එකම ගමේ. කොළඹදී මේක කරන්න විදියක් කියන්න දන්න කෙනෙක්. කලින් registrarta දැනුම් දෙන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් process එක පැහැදිලිව කියන්න.
    ප්‍රශ්නේ තියෙන්නේ එක එක අය එක එක කතා කියනවා. නම් ප්‍රසිද්ධ කරන්න ඕනලු, මාසයක් ඉන්න ඕනලු, දිස්ත්‍රික්ක්කෙන් පිට බඳින්න බෑලු. පරස්පර කතා කෝටියයි.
    මට මුල ඉඳන් ලස්සනට විස්තරේ කියන්න.
    ලොකු උදව්වක්.
    (අනවශ්‍ය කතා අහන අයට: අපි දෙන්නටම 28-29 වයස්, ජොබ් තියනවා, මමනම් තාම student visa (masters) ඉන්නේ, ඒත් ගේම ගහගන්න පුලුවන්. එහේ ඉන්න studio එකක් ගන්න පුලුවන්. ලොකු සල්ලි ප්‍රශ්නත් නෑ. තීරනේ වෙනස් වෙන්නෙත් නෑ)

    හඳපානේ පැනලා යන්න හිතන් ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි. :baffled::baffled::baffled:
    සාමන්‍ය පෙළ/උසස් පෙල කරන පොඩි උන් එහෙම මේකට උත්තර දෙන්න එන්න එපා. ආදර්ශ ගන්නත් එපා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්‍රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්‍රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....

    :baffled: awlk nah raa wela yanawa porage gedaratama :oo:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සාමන්‍ය පෙළ/උසස් පෙල කරන පොඩි උන් එහෙම මේකට උත්තර දෙන්න එන්න එපා. ආදර්ශ ගන්නත් එපා.

    OK
    2.gif

    උබ ඉන්නේ කොහෙද?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්‍රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....

    ඕකනේ බං සීන් එක, අනිව්වර්යෙන් ඔය යකා පිටට කියයි නේද? අනික ගමේනේ, ඕකුන් හැත්ත බුරුත්තම ගොඩක්විට අඳුරනවා. කොහොමද බං එතකොට ඔය පැනලා යන උන් ගෙදර යන ගමන් කාගිල්ස් ෆුඩ් සිටියෙන් වගේ කසාද බඳින්නේ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    දිස්තීක්කයෙන් නෙමේ කොට්ටාසයෙන් පිටත් බදින්ඩ බැ...උබල පදිචි ගෙවල් තියෙන බල ප්‍රදේශයට අයිති විවාහ රෙජිස්ටාර් හොයාගෙන ගිහින් එයාට කාරනේ කියල එයාගෙන් ලියුමක් ගන්ඩ ඔනෙ වෙනත් දිස්තික්කයක කසාද බදින්ඩ...ඒක දවසකින් අවසරේ හම්බෙන් නැ...අඩුම ගනෙ දවස් තුන හතරක් යනව...අනික ඒකට රජයේ මුද්දර ගාස්තු ගෙවන්ඩත් ඔනෙ..වෙනම රෙජිස්ටාර්ට ගෙවන්ඩත් වෙයි.....

    Awasara ganna sathi dekak yanawa. Aye eka anith pethhthata yawanna ona, ekata thawath sathi dekak yai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකනේ බං සීන් එක, අනිව්වර්යෙන් ඔය යකා පිටට කියයි නේද? අනික ගමේනේ, ඕකුන් හැත්ත බුරුත්තම ගොඩක්විට අඳුරනවා. කොහොමද බං එතකොට ඔය පැනලා යන උන් ගෙදර යන ගමන් කාගිල්ස් ෆුඩ් සිටියෙන් වගේ කසාද බඳින්නේ?

    වැඩේ කෙරෙන නිතිගත ක්‍රමය ඒක...විවාහ රෙජිස්ටාර් විස්වාසය රකින්ඩ ඔනෙ...ඒත් උගෙ ගෑනි එහෙම දැන ගත්තම රට වටේටම කියන්ඩ පුලුවන් රස කරකර.:rofl::rofl:..ඒවට කොරන්ඩ දෙයක් නැ...:P
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    ඕකනේ බං සීන් එක, අනිව්වර්යෙන් ඔය යකා පිටට කියයි නේද? අනික ගමේනේ, ඕකුන් හැත්ත බුරුත්තම ගොඩක්විට අඳුරනවා. කොහොමද බං එතකොට ඔය පැනලා යන උන් ගෙදර යන ගමන් කාගිල්ස් ෆුඩ් සිටියෙන් වගේ කසාද බඳින්නේ?

    එ් බං කච්චේරියට ගිහින්....සාක්ෂියට කට්ටියත් අරන් ටයිම් එකට යන්ඩද කොහෙද තියෙන්නේ එතකොට ඔය කේස් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Awasara ganna sathi dekak yanawa. Aye eka anith pethhthata yawanna ona, ekata thawath sathi dekak yai

    ඔව් වෙන්ඩ ඇති දව්ස් ගානක් යන වැඩක්...:yes::yes: අනිත් පැත්තට යවනකන් ඉන්ඩ ඔනෙ නැ තමන්ට අතේ ගිහින් දෙන්ඩ පුලුවන් ....
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    uba enna kalin nam prasida karanna denne gewal walin dura tanakata or address eka ekama tana dala etakota wade lesie .
    visa ganna nam marry karala tika kalayak inna wenawa europe nisa