හොරාට බඳින්නේ කොහොමද?
මචන් ලොකු ප්‍රශ්නයක්. මම ලබන මාසේ ලංකාවට එන්න හිතන් ඉන්නේ. ඇවිත් බැඳලා කෙල්ලගේ visa වැඩ ටික කරන්න document හදලා දීලා සතියකින් විතර ආපහු යනවා.
මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගෙදරින් ලොකු අවුලක් තියනවා අපේ කේස් එකට. කොහොමටවත් ශේප් කරන්න බෑ. ඒක වෙනම කතාවක් කතාකරලා තේරුමකුත් නෑ. බඳින්න වෙන්නේ හොරාට. බැන්දා කියලා කවුරුත් දැනගන්න බෑ (දැනට) . ඒ නිසා ගමේදී මේක කොහොමත් කරන්න බෑ. අපි දෙන්නම එකම ගමේ. කොළඹදී මේක කරන්න විදියක් කියන්න දන්න කෙනෙක්. කලින් registrarta දැනුම් දෙන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් process එක පැහැදිලිව කියන්න.
ප්‍රශ්නේ තියෙන්නේ එක එක අය එක එක කතා කියනවා. නම් ප්‍රසිද්ධ කරන්න ඕනලු, මාසයක් ඉන්න ඕනලු, දිස්ත්රික්ක්කෙන් පිට බඳින්න බෑලු. පරස්පර කතා කෝටියයි.
මට මුල ඉඳන් ලස්සනට විස්තරේ කියන්න.
ලොකු උදව්වක්.
(අනවශ්‍ය කතා අහන අයට: අපි දෙන්නටම 28-29 වයස්, ජොබ් තියනවා, මමනම් තාම student visa (masters) ඉන්නේ, ඒත් ගේම ගහගන්න පුලුවන්. එහේ ඉන්න studio එකක් ගන්න පුලුවන්. ලොකු සල්ලි ප්‍රශ්නත් නෑ. තීරනේ වෙනස් වෙන්නෙත් නෑ)
හඳපානේ පැනලා යන්න හිතන් ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි.

සාමන්‍ය පෙළ/උසස් පෙල කරන පොඩි උන් එහෙම මේකට උත්තර දෙන්න එන්න එපා. ආදර්ශ ගන්නත් එපා.

Last edited: