PayPal help needed

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මට තියෙන්නෙ Sri Lankan PayPal එකක්. මේකට කවුරු හරි payment එකක් එව්වොත් ඒක PayPal balance/wallet එකට එකතු වෙනවද? :confused:
    මට bank එකට withdraw කරන්න ඕනෙ නෑ.
    PayPal එන සල්ලි වලින් online buy කරන්න තිබුනම ඇති.:yes:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Nope. Sri Lankan paypal walata receive option eka na. Send witharai. Send karapau payment ekak cancel kaloth refund eka enawa.
     
    • Like
    Reactions: djfordj