KFC 20 PC Hot Drumlets Rs.990

No Worries

Member
Apr 17, 2017
130
9
0
TBEVEQC.jpg

:rolleyes:
:rolleyes:
:rolleyes:

KFC !! 20 PC Hot Drumlets for Rs.990 on 23rd of July 2017

:eek:
:eek:
:eek:

මේ ඔෆර් එක මීට කලින් අරං තියන සුදු පුටාල හොඳ නරක කියපන්කො.

4 දෙනෙක්ට ඇති කියනවනේ මුන්. ඇත්තද බං :angry:

දන්නැත්තන් දාපියව් යකුනේ බම්ප් :dull:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    4 කට බැහ් පුටේ ..
    තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    5kg හල් ගෝනියක් එක්ක එළවලු ටිකක් අරන් ගිහින් සතියක් විතර බත් කන්න ඇති නේ බන්. 990LKR
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    4 කට බැහ් පුටේ ..
    තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට :rofl:

    Tho wage mala perethayek yako.

    Eeya ban KFC mala jaraawa.

    5kg හල් ගෝනියක් එක්ක එළවලු ටිකක් අරන් ගිහින් සතියක් විතර බත් කන්න ඇති නේ බන්. 990LKR

    ඔය ඇටිකුකුල් අඩු ටික රුපියල් 500ක් වත් වටින්නේ නැහැ.

    ස්ධූධී මිත්‍රවරුනි :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    4 කට බැහ් පුටේ ..
    තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට :rofl:

    finger licking කියන එක ලංකාවේ KFC එකටනම් නියමෙට ගැලපෙනවා..මදිපාඩුවට ඇගිලිත් ලෙවකන්න තමා වෙන්නේ.:lol:
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    KFC offers terumak ne bn. Unge stores wala thiyena expired wenna laga parana chicken stock thiyeddi e tika vikunagannai oya offers denne. Sinhaluth ithin gihin kanawa.

    ඔව් මචං. අනික මං අද ඔෆර් ටිකක් බලන්න උන්ගේ page එක බැලුව. පහු ගිය ටිකේ සැරටම one to one offer දීල තිබ්බ chicken bucket එකට.

    මමත් මේක කාලම නෑ බං. පොඩි ට්‍රය් එකක් දාල බලන්න හැදුවේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචං. අනික මං අද ඔෆර් ටිකක් බලන්න උන්ගේ page එක බැලුව. පහු ගිය ටිකේ සැරටම one to one offer දීල තිබ්බ chicken bucket එකට.

    මමත් මේක කාලම නෑ බං. පොඩි ට්‍රය් එකක් දාල බලන්න හැදුවේ
    Oka melo wadakata nathi huththak chicken walata wada bater eka tiyenne. :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
    මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
    මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
    මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
    මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව

    Ballata hithenna athi kollata kanna barinam u mokatada kanne kiyala. :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Ballata hithenna athi kollata kanna barinam u mokatada kanne kiyala. :rofl:

    සිරාවට බන් කෑවෙ නැ බල්ලො දෙන්නම.. ඊට පස්සේ වටේ බැටර් එක ගලෝල දුන්න අපිත් 2 3 වඩා කැවෙ නැ අප්පිරිය උනා
    ඉස්සර වගෙ නෙමෙයි KFC දැන් මල ජරාවක් බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන් කෑවෙ නැ බල්ලො දෙන්නම.. ඊට පස්සේ වටේ බැටර් එක ගලෝල දුන්න අපිත් 2 3 වඩා කැවෙ නැ අප්පිරිය උනා
    ඉස්සර වගෙ නෙමෙයි KFC දැන් මල ජරාවක් බන්

    :yes::yes: unge hodakata thiyenne Ice Cream eka vitharai.

    Chicken vikinenne nathuwa stock unama offers denawa. Moda sinhaluth ithin gihin kanawa.