


KFC !! 20 PC Hot Drumlets for Rs.990 on 23rd of July 2017



මේ ඔෆර් එක මීට කලින් අරං තියන සුදු පුටාල හොඳ නරක කියපන්කො.
4 දෙනෙක්ට ඇති කියනවනේ මුන්. ඇත්තද බං
දන්නැත්තන් දාපියව් යකුනේ බම්ප්








4 කට බැහ් පුටේ ..
තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට![]()
4 කට බැහ් පුටේ ..
තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට![]()
Tho wage mala perethayek yako.
Eeya ban KFC mala jaraawa.
5kg හල් ගෝනියක් එක්ක එළවලු ටිකක් අරන් ගිහින් සතියක් විතර බත් කන්න ඇති නේ බන්. 990LKR
ඔය ඇටිකුකුල් අඩු ටික රුපියල් 500ක් වත් වටින්නේ නැහැ.

ස්ධූධී මිත්‍රවරුනි![]()
4 කට බැහ් පුටේ ..
තනියෙන් කාලත් එකක් මදි උනාහ් මට![]()

KFC offers terumak ne bn. Unge stores wala thiyena expired wenna laga parana chicken stock thiyeddi e tika vikunagannai oya offers denne. Sinhaluth ithin gihin kanawa.
Oka melo wadakata nathi huththak chicken walata wada bater eka tiyenne.ඔව් මචං. අනික මං අද ඔෆර් ටිකක් බලන්න උන්ගේ page එක බැලුව. පහු ගිය ටිකේ සැරටම one to one offer දීල තිබ්බ chicken bucket එකට.
මමත් මේක කාලම නෑ බං. පොඩි ට්‍රය් එකක් දාල බලන්න හැදුවේ

finger licking කියන එක ලංකාවේ KFC එකටනම් නියමෙට ගැලපෙනවා..මදිපාඩුවට ඇගිලිත් ලෙවකන්න තමා වෙන්නේ.![]()
Oka melo wadakata nathi huththak chicken walata wada bater eka tiyenne.![]()
pODI BAN, aNIKA sKIN EKA THAMAI gODAK TIYENNE..mAS NAHA, sKIN EKA aGATA hODAMA NAHA.
ඔය ඇටිකුකුල් අඩු ටික රුපියල් 500ක් වත් වටින්නේ නැහැ.
ඕක නම් කන්න එපා මල ජරාවක් මම ඔයිට කලින් ඕක ගෙනාව පෙරෙතකමට අපේ බල්ලවත් කැවෙ නැ යකො
මුන් මොකද දන්නවද කරල තියෙන්නේ පොඩි චිකන් අඩුවක් අරන් ඒක වටේට හෙන ලොකුවට වාටිය හිටින විදිහට බැදල ..වටෙ තියන වාටිය කැවම හෙන පොඩි චිකන් අඩුවක් තියෙනෙන ඒකත් හෙන කල් බැදපු එකක් වගේ පරන පාටයි
මම හිත්න්නේ මුන් ගොඩ ගැහිච්ච අඩු ලොට් එකක් ඉවර කරගන්න පරන එක උඩින් ආයේ පාරක් බැදල දෙනව

Ballata hithenna athi kollata kanna barinam u mokatada kanne kiyala.![]()
සිරාවට බන් කෑවෙ නැ බල්ලො දෙන්නම.. ඊට පස්සේ වටේ බැටර් එක ගලෝල දුන්න අපිත් 2 3 වඩා කැවෙ නැ අප්පිරිය උනා
ඉස්සර වගෙ නෙමෙයි KFC දැන් මල ජරාවක් බන්

unge hodakata thiyenne Ice Cream eka vitharai.