සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි.
Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්රයටම පොදුවේ ගත විට?
BUMP එකකුත් දාගෙනම යන්න.

මම මේ field එකට අලුත් බන්. තාම Intern ඉන්නේ. ඒකයි ඇහුවේ දන්නේ නැති නිසා.