මචන්ලා, ගෙදර පාවිච්චියට මේ Exercise මැශින් තුනෙන් එකක් ගන්න හිතන් ඉන්නවා. උපරිම බජට් එක 25,000යි. ජිම් එකක් ලග පාතක නෑ (ගමක ඉන්නෙ. ජිම් එකකට ගිහිල්ලා ආවොත් පැය 5ක් විතර විතර ඒකටම වැය වෙනවා
). ඒකයි ගන්න ප්‍රදානම හේතුව. මම මහතයි මචන්, බඩත් ටිකක් තියෙනවා, Fat එක burn කරගන්න තමයි ඕනෙ. මේ තුනෙන් හොදම එක කියන්න මචන්.
01. Spin Bike
![]()
02. Elliptical Cross Trainer (Orbitrek)
![]()
03. X-Bike
![]()
මේ තුනෙන් හොදම එක කියන්න මචන්ලා ???
)http://www.elakiri.com/forum/showthread.php?t=1805890
Machine ekak ganna eka ube kemaththa but owagen Result gannawa kiyanne nikan newei Advertising walata enne Body eka hada gaththu un. so salli yata karanna kalin poddak hoyala balapan. Uda link ekath wedagath wei ubata Idea ekak ganna. Uba gamaka innawa kiyala kiyala thiyei ai ubata game goda Jogging parak danna puluwanne. Godak dewalwalata apita awastha hamba wenne ne api thamai awasthawa ethi kara ganna oni.
. මම කාලයක් ජිම් ගියා මචන්
. පස්සෙ ජොබ් අනන් මනන් කේස් හින්දා ඒක නැවතුනා
. ලග පාත ජිම් එකක් නෑ මචන්. තිබ්බානම් අනිවා ගිහිල්ලා. කලින් ජිම් ගිහිල්ල නැවතුන හින්දාද දන්නෙ නෑ, දැන්නම් හෙන ගොබ්බ ලුක් එකක් තියෙන්නෙ බන්. 


gannawa nm Spin Bike eka ganna.. Orbitrek eka wadak na...api nm genneth na ewa..
hoda de nm ithin bike ekak aran padina eka thama (engine ekak nathi)
Treadmil one nm api laga tiyanawa.. Price Starting @ 75 000/-
https://www.facebook.com/GigaTreadmills/
. 75කට වගේ යන්න අමාරුයි මචන්.
එකට තමයි මගෙත් හිත ගිහිල්ලා තියෙන්නෙ 
. බලමුකෝ.. 
machine ඕනේ නෑ බන් youtube එකේ බලහන් fat burn chart තියෙනවා එකක් කරහන් equipment මුකුත්ම නැතුව කරන්නත් පුළුවන් තව පොඩි weight සෙට් එකක් ගන්න පොඩි බරකුත් එක්ක....උබ කියල තියෙන machine වලින් කොච්චර කලත් එකමනේ හැමදාම කරන්නේ වෙන්නේ.

weight lift කරල fat burn කරන්න අමාරුයි බං. cardio කරන්නම වෙනවා, diet plan එකකුත් එක්ක. ඔය youtube කාරයෝ ගොඩක් බොරුත් දානවා, උන්ගේ products විකුණගන්න.machine ඕනේ නෑ බන් youtube එකේ බලහන් fat burn chart තියෙනවා එකක් කරහන් equipment මුකුත්ම නැතුව කරන්නත් පුළුවන් තව පොඩි weight සෙට් එකක් ගන්න පොඩි බරකුත් එක්ක....උබ කියල තියෙන machine වලින් කොච්චර කලත් එකමනේ හැමදාම කරන්නේ වෙන්නේ.

gannawa nm Spin Bike eka ganna.. Orbitrek eka wadak na...api nm genneth na ewa..
hoda de nm ithin bike ekak aran padina eka thama (engine ekak nathi)
Treadmil one nm api laga tiyanawa.. Price Starting @ 75 000/-
https://www.facebook.com/GigaTreadmills/
Hoda ekaka link ekk dapnko![]()
weight lift කරල fat burn කරන්න අමාරුයි බං. cardio කරන්නම වෙනවා, diet plan එකකුත් එක්ක. ඔය youtube කාරයෝ ගොඩක් බොරුත් දානවා, උන්ගේ products විකුණගන්න.
weight lift නෙමේ මචන් cardio තමයි තනියෙන් කරන්නත් පුළුවන් help එකක්වත් ඕන නැහැනේ......
ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
රෙදි වනාන්නේ ඔකේ
ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
රෙදි වනාන්නේ ඔකේ


ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
රෙදි වනාන්නේ ඔකේ
Umbata adu gaaane kello hari balanna puluvan 