ෆ්‍රී ඔන්ලයින් අධ්‍යාපන පාඨමාලා 
ඉන්ටනෙට් පහසුකමත් කම්පියුටර් එකකුත් තියෙනවා නම් අද කාලේ ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන්, නමුත් මග පෙන්වීම සහ සීමාවන් තීරණය කල යුත්තේ තමන්ම තමයි.
නමුත් ඇතැම් අයට මග පෙන්වා දීමක් විෂය පථයක් එහෙම අවශ්‍ය වෙනවා, යම් යම් සුදුසුකම් සපයා ගැනීමට, උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය අයට ඉගෙනගන්න වර්චුවල් අධ්‍යාපන පාඨමාලා
සපයන ආයතන දැන් ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම උපාධි පාඨමාලා වුවත් සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් මේවාට මුදලක් ගෙවීම අවශ්‍යයි.
නමුත් මුදල් සීමා සහිතව තියෙන අයෙක්ට අධ්‍යාපන ගාස්තු ගෙවීමකින් තොරව නොමිලයේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් පාඨමාලා සපයන ආයතනත් තිබෙනවා.
https://mva.microsoft.com/ මේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ වර්චුවල් යුනිවර්සිටි එකයි. විෂුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් පැකේජ් ඒක නොමිලයේ ඩවුන්ලෝඩ් කරගෙන පාඨමාලාවක් තෝරාගෙන
අධ්‍යාපනය ලබන්න පුළුවන්, මෙහිදී පාඨමාලාව අවසානයේ දී සහතිකයක් හෝ උපාධියක් ලබා නොදෙන නමුත් Certification of Completion සහතිකයක් ඩවුන්ලෝඩ්
කරගැනීමට හැකියි.
https://www.khanacademy.org/ මේ ආයතනයෙන් තොරතුරු තාක්‍ෂණයට අමතරව ගණිතය, ආර්ථික විද්‍යාව, වැනි විවිධ පාඨමාලා හදාරන්න පුළුවන්. ම්
මෙම ආයතන වලට අමුතුවෙන් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ, නමුත් මෙහි තිබෙන එකම අවාසිය පාඨමාලාව අවසානයේ සහතිකයක් හෝ උපාධියක් ප්‍රදානය නොකිරීමයි.
අධ්‍යාපනය ලැබීම වැදගත් නිසා මේවාට කාලය යෙදවීමෙන් ඔබට කිසිම පාඩුවක් වන්නේ නැහැ.
ඔබ දන්නා මෙවැනි ආයතන හෝ පාඨමාලා තිබේ නම් අන්‍යයන් දැනුවත් කරන්න ඒ පිළිබඳව යමක් ලියන්න, ස්තුතියි.