Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e 3n denagen lassanama podi kella thama innawa.

    ඔව් අනික් උන් දෙන්න නං හිටියත් වැඩක් නෑ තමා :yes:

    ඒකිත් වැඩිකල් ඉඳීද කියල ෂුවර් නෑ, සර්සිට ගෙනියන තෑග්ග නෙ ඔය අම්මයි දුවයි. :baffled:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ජෝන් ස්නෝව් නැති වෙලාවේ Little finger කාරය අනිවා යටින් ගේමක් ගහන්න ප්ලෑන් කරනවා..අරූ දාපු හොර බැල්මට් එක...:oo::oo::oo:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    සර්සි ට හම්බෙනම වටිනම තෑග්ග. දුවවු මරපු ගෑනියි එකිගෙ දුවයි...
    පව් ලස්සන කෙල්ල.
    සර්සි අර පූජක ගෑනිට සොට් එක දුන්න වගේ ,,,මෙ කෙල්ලටත් මවුන්ටන්ට කියලා සොට් එක දෙය්ද දන්නෙ නෑ.....
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඊලග කොටසේ ස්ටාක්ලා ඔක්කොම සෙට් වෙයි. Nymeria වෘර්කයෝ සෙට් එකක් එක්ක ඉන්න එකෙන් ඉගියක් දුන්නා වෙන්ට බැරිද
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඊලග කොටසේ ස්ටාක්ලා ඔක්කොම සෙට් වෙයි. Nymeria වෘර්කයෝ සෙට් එකක් එක්ක ඉන්න එකෙන් ඉගියක් දුන්නා වෙන්ට බැරිද

    පොත් වල තියෙන්නේ නයිමේරියා වෘර්කයෝ සෙට් එකක් run කරනවා කියලා බන්.ඒක තමා මුන් පෙන්නන්න ඇත්තේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් අනික් උන් දෙන්න නං හිටියත් වැඩක් නෑ තමා :yes:

    ඒකිත් වැඩිකල් ඉඳීද කියල ෂුවර් නෑ, සර්සිට ගෙනියන තෑග්ග නෙ ඔය අම්මයි දුවයි. :baffled:

    Gift eka gaththa kiyanne ban Eurone ge proposal eka pili aragena uta redda ussanna wenawa wage seen ekakne ban. :sorry::sorry: Tyrion kaarayaa karapu planing tika okkoma hukaas unaa Eurone karayage attack eka nisa. :baffled::baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඊලග කොටසේ ස්ටාක්ලා ඔක්කොම සෙට් වෙයි. Nymeria වෘර්කයෝ සෙට් එකක් එක්ක ඉන්න එකෙන් ඉගියක් දුන්නා වෙන්ට බැරිද

    mama kiwwe oya wolf la set eke mokak hari terumak tiyanawa. oka nikan kathawata athulkala wenna ba :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Gift eka gaththa kiyanne ban Eurone ge proposal eka pili aragena uta redda ussanna wenawa wage seen ekakne ban. :sorry::sorry: Tyrion kaarayaa karapu planing tika okkoma hukaas unaa Eurone karayage attack eka nisa. :baffled::baffled:
    සර්සි ඌට රෙද්ද ඉස්සුවොත් අනිවා ඒකියි යූරොන්කාරයයි මැරුම් කනවා සර් ජෙයිමි ගෙන්.....
    අනික යුරොන්කාරයා ජීවත් වෙයි ද බං.....:dull:
    අර කෙල්ලො දෙන්නා දෙපාරක් කපනවා ඌව කිණිසි වලින්. ඩ්‍රෝන් වල උන් විෂ කලාවේ ප්‍රවීනයො. උන් විස පොවපු ආයුද පාවිච්චි කරන්නේ....
    සමහර විට ඌ අැන්ටිඩෝට් එක අරං ඒ හුවමාරුවට යන්න දෙයි ඩ්‍රෝන් වල රැජනටයි, ඉතිරි කුමරියටයි.......
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මෙන්න මචං direct එකයි Online බලනවානම් එහෙම බලන්න LInk
    මොකක් හරි වැඩ නැති කෙස් එකක් තියෙනවනම් එවුන්ට මැසේජ් එකක් දහල්ල එවුන් හදල දෙයි...

    https://www.sirisarafilmslk.com/epis...f-thrones-7x2/
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සර්සි ඌට රෙද්ද ඉස්සුවොත් අනිවා ඒකියි යූරොන්කාරයයි මැරුම් කනවා සර් ජෙයිමි ගෙන්.....
    අනික යුරොන්කාරයා ජීවත් වෙයි ද බං.....:dull:
    අර කෙල්ලො දෙන්නා දෙපාරක් කපනවා ඌව කිණිසි වලින්. ඩ්‍රෝන් වල උන් විෂ කලාවේ ප්‍රවීනයො. උන් විස පොවපු ආයුද පාවිච්චි කරන්නේ....
    සමහර විට ඌ අැන්ටිඩෝට් එක අරං ඒ හුවමාරුවට යන්න දෙයි ඩ්‍රෝන් වල රැජනටයි, ඉතිරි කුමරියටයි.......

    Un denna nam sirawata patta modai. Plan gahuwe Mountain wa maranna anthimata Eurone karayagen illan kaawa. Eurone karayata mokak vevida kiyala thamai sure naththe. Monawa unath u Ramsy Joffry wage dakkama malapanina ekek nemei. But oya visa seen eka aththa. But Cersi gawata giyoth eki okun dennawa accept karavida reject karaavida?