අාපෝ.මූ වගේ පොන්නයෙක් ඵක්කනේ මාත් වලියට ගියේ..අපරාදේ දන්නව නම් මම තොට ඵක කුණු හරුපයක් කියන්නේ නැහැ.![]()
boruwata wada pennanna epa ......... agal 3k wath naneeee

අාපෝ.මූ වගේ පොන්නයෙක් ඵක්කනේ මාත් වලියට ගියේ..අපරාදේ දන්නව නම් මම තොට ඵක කුණු හරුපයක් කියන්නේ නැහැ.![]()

සිද්දිය ඇත්ත එකක් වගේ.
අනිත් ආගම් වල වගේ මේ අපේ කෙනෙක්, මොන වැරැද්ද කරත් රකින්න ඕනේ කියලා හිතන්න එපා. ඒ අන්ධ භක්තිය. බෞද්ධයෝ ටික මේ චීවරදාරියව ඩිෆෙන්ඩ් කරනවා කියන්නෙ ශාසනයට කරන ලොකු හානියක්. මේ වගේ සිවුරු හොරුන්ව නිග්රහ කරන්න ඕනේ, ශාසනෙන් නෙරපන්න ඕනේ එතකොටයි ශාසනේ බබලන්නේ.

බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙම කියල තියෙනවනෙ අනාගතේ ඔහොම ශාසනය කන අය සිවුරු පොරවගන්නව කියල තමන්ගෙ සැප පතා.
විනය කැඩුවෙ බුදු හාමුදුරුවො වැඩ ඉන්න කාලෙදිමනෙ බන්. ශාසනය ඇතුලෙන්මනෙ ශාසනේ විනාශ වෙන්නෙ. ඒක බුදු හාමුදුරුවො දේශනා කරපු දෙයක් නෙ.
තමන්ගෙ අය වැරදි කරන්නෙ නෑ කියලා මතයක ඉන්න,,
ඉඳලා හිටලා පොඩි දුමක් දැම්මට කමක් නෑ කියලා සුද්ද කරන,
ඔය සිගරට් නෙවෙයි බීඩි කියලා තර්ක කරන,
බෞද්ධයින්ගෙන් වෙන හානිය මේකට වඩා වැඩියි. ඒ නිසා ගිහියෝ හැටියට, දුටු තැන මේවට විරුද්ධ වෙන්න ඕනේ. සිවුරු ගලවන්න අපිට අයිතියක් නෑ. ඒවා වැඩිහිටි සංඝයා වහන්සේලාට භාර දේවල්.