menna hamuduruwaru pin petti wala salli walata karana wada

feyboy

Member
May 27, 2017
89
4
0
අාපෝ.මූ වගේ පොන්නයෙක් ඵක්කනේ මාත් වලියට ගියේ..අපරාදේ දන්නව නම් මම තොට ඵක කුණු හරුපයක් කියන්නේ නැහැ.:lol:

boruwata wada pennanna epa ......... agal 3k wath naneeee:growl:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    සිද්දිය ඇත්ත එකක් වගේ.
    අනිත් ආගම් වල වගේ මේ අපේ කෙනෙක්, මොන වැරැද්ද කරත් රකින්න ඕනේ කියලා හිතන්න එපා. ඒ අන්ධ භක්තිය. බෞද්ධයෝ ටික මේ චීවරදාරියව ඩිෆෙන්ඩ් කරනවා කියන්නෙ ශාසනයට කරන ලොකු හානියක්. මේ වගේ සිවුරු හොරුන්ව නිග්‍රහ කරන්න ඕනේ, ශාසනෙන් නෙරපන්න ඕනේ එතකොටයි ශාසනේ බබලන්නේ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    :shocked::shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,806
    2
    115,793
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙම කියල තියෙනවනෙ අනාගතේ ඔහොම ශාසනය කන අය සිවුරු පොරවගන්නව කියල තමන්ගෙ සැප පතා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බුදුහාමුදුරුවො ජීවත් වෙලා ඉන්න කාලෙම කියල තියෙනවනෙ අනාගතේ ඔහොම ශාසනය කන අය සිවුරු පොරවගන්නව කියල තමන්ගෙ සැප පතා.

    විනය කැඩුවෙ බුදු හාමුදුරුවො වැඩ ඉන්න කාලෙදිමනෙ බන්. ශාසනය ඇතුලෙන්මනෙ ශාසනේ විනාශ වෙන්නෙ. ඒක බුදු හාමුදුරුවො දේශනා කරපු දෙයක් නෙ.

    තමන්ගෙ අය වැරදි කරන්නෙ නෑ කියලා මතයක ඉන්න,,
    ඉඳලා හිටලා පොඩි දුමක් දැම්මට කමක් නෑ කියලා සුද්ද කරන,
    ඔය සිගරට් නෙවෙයි බීඩි කියලා තර්ක කරන,

    බෞද්ධයින්ගෙන් වෙන හානිය මේකට වඩා වැඩියි. ඒ නිසා ගිහියෝ හැටියට, දුටු තැන මේවට විරුද්ධ වෙන්න ඕනේ. සිවුරු ගලවන්න අපිට අයිතියක් නෑ. ඒවා වැඩිහිටි සංඝයා වහන්සේලාට භාර දේවල්.

    :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හා හා මෙතන හුජ්ජ පොන්නයෝ ශාසනේ ගැන බණ දෙසන්නෙ නැතුව වැඩක් බලන් හිටපල්ලා. අපිව හදන්න තොපිට පුළුවන්ද හුත්තො ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිද්දිය ඇත්ත එකක් වගේ.
    අනිත් ආගම් වල වගේ මේ අපේ කෙනෙක්, මොන වැරැද්ද කරත් රකින්න ඕනේ කියලා හිතන්න එපා. ඒ අන්ධ භක්තිය. බෞද්ධයෝ ටික මේ චීවරදාරියව ඩිෆෙන්ඩ් කරනවා කියන්නෙ ශාසනයට කරන ලොකු හානියක්. මේ වගේ සිවුරු හොරුන්ව නිග්‍රහ කරන්න ඕනේ, ශාසනෙන් නෙරපන්න ඕනේ එතකොටයි ශාසනේ බබලන්නේ.

    :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ආණ්ඩුවට සුදු හුනු ගාන්න රට ජාතිය ආගම සමච්චලයට ලක් කරන්න එපා.