matat dana ganna ona ACER hoda nadda?
Gannawanm HP ganin bn. Leda adui. Ledak awath hadanna lesiy.
Asus rock solid!
I used a laptop, thrown on the floor many times, even got caught in the rain for a few hours. Still works!
Laptop brand compare karanna epa bn. Model eka compare karapan.
Ubde budget ekata hariyana laptops balala ewa compare karanna.
බ්‍රැන්ඩ් වයිස් ගත්තාම ලෝකේන්ම ෆේලින් රේට් එක අඩුම බ්‍රැන්ඩ් වලින් දෙවෙනියට ඉන්න බ්‍රැන්ඩ් එක තමා ඇසුස් කියන්නේ ලැප්ටොප් වලින්.
http://www.laptopmag.com/articles/laptop-brand-ratings
https://www.atulhost.com/best-laptop-brands
පර්සනලි මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ ඇසුස් තමා දන්න කාලේ ඉදන්ම.
ඇසුස් ලැප් මලාට රත් වෙන්නේ නෑ.
thanks machan.

මරුසිරා;21499153 said:ඕකෙන් පේනවා නේද LENOVO අංක එක කියල
හැබැයි LENOVO LOW END ලැප් නම් ගන්න එපා .THINKPAD / IDEAPAD වගේ ගත්තොත් පට්ට ගහතහැකි![]()
මොඩල් ටිකත් දැම්මනම් හරි
Dell nam gannam epa. Malama jarawak.
Asus gana nam wadiya danne na.
Digu kal pawathmata nam ithin hp tamai. Kisi case ekak na.
Hondama user experience ekak ganna ona nam. Touch pad eka, keyboard wage ewa hondata tiyenna one nam keeyak hari wadipura deela mac ekak ganin.
..Asus B U M P..
ASUS !
මම දන්න විදිහට ඔය 3න් ASUS Best !!!
thanks machnla..


Havekta vikunuva

man gawa thiyenne N series eke ekak patta lap eka 

