adsense ගනිමු

ireshan456

Member
Jul 26, 2017
8
0
0
ඔබත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට කැමති අයෙක්ද? ගුගල් ඇඩ්සෙන්ස් ලබා ගැනීමට උත්සාහ දරන අයෙක්ද එසේ නම් කතා කරන්න අපට Google Adsense Fully Approved account අප සතුව තිබේ.

20293110_1365084793546594_2357787283886068747_n.png

20431305_727422227430028_2760250810245828736_n.jpg
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදා ගන්න බැරි එකා ඕකෙන් ශතයක්වත් හොයයි කියලා හිතන්න අමාරුයි බන්
    ඕක නිකම් ඉංග්‍රීසි අකුරක් බැරි එකෙක්ට දේශපාලන පන්දමකින් ඉංග්‍රීසි උගන්නන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගුරු පත්වීමක් දෙනවා වගේ
    :lol:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදා ගන්න බැරි එකා ඕකෙන් ශතයක්වත් හොයයි කියලා හිතන්න අමාරුයි බන්
    ඕක නිකම් ඉංග්‍රීසි අකුරක් බැරි එකෙක්ට දේශපාලන පන්දමකින් ඉංග්‍රීසි උගන්නන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගුරු පත්වීමක් දෙනවා වගේ
    :lol:

    sira kathawa broo...
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදා ගන්න බැරි එකා ඕකෙන් ශතයක්වත් හොයයි කියලා හිතන්න අමාරුයි බන්
    ඕක නිකම් ඉංග්‍රීසි අකුරක් බැරි එකෙක්ට දේශපාලන පන්දමකින් ඉංග්‍රීසි උගන්නන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගුරු පත්වීමක් දෙනවා වගේ
    :lol:

    AdSense wikarayine bn. :sorry: