ඔබත් ඇස්බෙස්ටස් වහලක් යටද?

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තොරතුරු ටික නම් වැදගත් මචෝ.. :yes::yes:
    ඒත් ඇයි මේක ජෝක් සෙක්ශන් එකේ දැම්මෙ :confused::confused::confused:

    ඔව් මචන් වැරදි section එකේ දාල තියෙන්නේ. එත් ඉතින් කමක් නැහැ කිරියේ කට්ටිය දැනුවත් උනානේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    පොඩි මිනිහගේ හිසට තිබ්බ වහලෙටත් මුන් කෙලියා :angry:

    හොද දෙයක් කරන්න හදනකොට ඒකටත් කෙල කරන්න එපා. රෙප් කැපුව
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,715
    2,503
    113
    Bevery Hills-90210
    ගස්වල තිබෙන සෙලුයෝස් වලින් තිාකෙ සීට් හදන්ඩ කොච්චර ගස් කපන්න වෙනවද? ටික දවසකින් ඇමති කෙනෙක් ආරක්ෂිත තහඩුු කිියලා මොනවා හරි කුණු ගොඩක් ගෙනෙයි බොරුලම් පලපන්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් හොඳ ආටිකල් එකක්.

    ටින් ටින් ට් කියන්නම් මේක ටෝක් සෙක්ශන් එකට දාන්න කියලා..
    +15 ස්තූතියි
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ගොඩක් හොඳ ආටිකල් එකක්.

    ටින් ටින් ට් කියන්නම් මේක ටෝක් සෙක්ශන් එකට දාන්න කියලා..
    +15 ස්තූතියි

    එල මචන් ස්තුතියි...

    හරි මචන්...








    Good post bro :)

    එල මචන් ස්තුතියි

     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සීලිමට දාල තියෙනවා, වටේම තියෙන හැම ගෙදරකම වගේ ඇස්බෙස්ටොස්, :(