මචෝ මවුන්ට්, බෙයාරින් 12ක් වෙද්දි දැම්මේ ජෙනුවින් ඒවද ?
උඹ කිව්වා හරි. ලෝවර් ආර්ම් බුෂින් සවුත්තු වෙලා තියෙද්දි දුවල සබ් ෆ්‍රේම් බුෂින් එහෙමත් සවුත්තු වෙලා තිබ්බේ. ඩොකාගේ අම්ම මතක් වුනේ ඕක දැක්ක වෙලේ
Ow machan mn maruu karana athe 2015 mula ethakota mehh hingana anduwe vat ekath nahh yen ekath gana aduii
mage bearing wala awulakk tibe nahh shock mounts & shock boot damme. Igawa kela unoth recondtion danwa dn oke used spare parts awilaa condition uth hondai mokada production eka iwra une tiida eka 2012 ganath aduii 121wala 240 wage ganan uth nah.
Last edited:










