Digital timer connecing to a bulb

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Electrical වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක් ඔ්නේ
    මට ඔ්න වෙලා තියෙනවා ගෙදර තියෙන Bulb එකකට automatic timer එකක් දාගන්න

    ඔන්න ඔය පහල තියෙන timer switch එක මම eBay එකෙන් ගෙන්න ගත්තා

    mFL2jtoW-uXD3Kyt7cjVavw.jpg

    මම දැන් මේක නිකන් test කරගත්තා. Power outlet එකකින් Phase එකයි neutral එකයි අරගෙන output එකට 5v bulb එකක් දාලා. ඔය පහල diagram තියෙන විදියට වයර් අමුණලා කරගත්තම බඩු වැඩ කරනවා

    දැන් මට තියෙන ගැටලුව මේ switch එක ගෙදර තියෙන සාමාන්‍ය bulb එකකට දාන හැටි.
    නිකන් මඤ්ඤං වගේ මචෝ. ගෙවල්වල wiring එක යන විදියටද බන් මුන් මේක හදලා තියෙන්නේ. ඔය පහල තියෙන්නේ ඔය timer switch එකේ wiring diagram එක

    D6bjsIG.jpg

    ඔ්ක මම ගෙදර දැනට සවි කරලා තියෙන බල්බ් එකකට දාගන්න නම් කොහොමද කරන්න ඔ්න කියල දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකෝ
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    ඔකේ කනෙක්ෂන් දෙන ටර්මිනල් 4ද 3ද? පිටිපස්සෙ පොටො ඒකක් දාපන්
    මම තව විනාඩි 30 ඹන් ලයින් ඉන්නෙ.
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    User name is "Voltage" but can't understand & connect this simple wiring diagram :frown::frown::P
     
    Attachments

    • 20170728_133757.jpg
      20170728_133757.jpg
      22.5 KB · Views: 65
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    User name is "Voltage" but can't understand & connect this simple wiring diagram :frown::frown::P

    ඔ්ක මම බලලා වැඩේ කලා බන් thread එක දාන්න කලින්. ඒක වැඩ කරනවා
    මට තියෙන පශ්නේ ඔ්ක නෙවේ :no:

    Wall socket එකකින් power දීලා වැඩක් නෑනේ බන් ගෙදර දැනට එල්ලලා තියෙන bulb එකකට

    දැන් හිතපන් ගෙදර bulb එකක් තියෙනවා දැනට wall switch වෙන. ඔය පහල තියෙනවා වගේ එකකින්.

    250vac-10a-spst-4-gang-on-off-button-square-wall-plate-light-switch_1992076.jpg

    දැන් මට ඔ්න ඔය switch button එක වෙනුවට අර digital timer switch එක දාගන්න. අන්න එතන wire කරන හැටියි මට තේරෙන්නේ නැත්තේ. මට පේන විදියට ඔ්ක කරන්න බෑ. කරනවා නම් ආයෙ වයරින් එක අදින්න වෙනවා MCB එකේ ඉදලා. :confused::confused:

    ----

    ඔකේ කනෙක්ෂන් දෙන ටර්මිනල් 4ද 3ද? පිටිපස්සෙ පොටො ඒකක් දාපන්
    මම තව විනාඩි 30 ඹන් ලයින් ඉන්නෙ.

    පිටිපස්සේ ෆොටෝ එකක් දාපන්. wire 4ක් නේ ඇත්තේ?

    මු දාන්නෙ නැනෙ බන් කිවුවට. වැදිලා මැරිලද දන්නැ

    අඩේ මම දැන් වැඩට ආවා බන්. මම හෙට උදේ රිප්ලයි එකක් දෙන්නම් :dull:
    මට net එකෙන් හොයාගන්න පුලුවන් උනොත් මම දැන් හොයලා දාන්නම් ඉක්මනට

    මචෝ මෙන්න මේකමයි තියෙන්නේ
    ඔතන DC වගේ පේන ඒවා ignore කරන්න. මගේ එක AC 250v

    BDojBHG.png
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    switch eka gawata neutral ekak aran awith okata deela switch eken ena phase eka oke contact eka ekka series karanna. Ita passe oka kamathi widihakata ella ganin
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔ්ක මම බලලා වැඩේ කලා බන් thread එක දාන්න කලින්. ඒක වැඩ කරනවා
    මට තියෙන පශ්නේ ඔ්ක නෙවේ :no:

    Wall socket එකකින් power දීලා වැඩක් නෑනේ බන් ගෙදර දැනට එල්ලලා තියෙන bulb එකකට

    දැන් හිතපන් ගෙදර bulb එකක් තියෙනවා දැනට wall switch වෙන. ඔය පහල තියෙනවා වගේ එකකින්.

    දැන් මට ඔ්න ඔය switch button එක වෙනුවට අර digital timer switch එක දාගන්න. අන්න එතන wire කරන හැටියි මට තේරෙන්නේ නැත්තේ. මට පේන විදියට ඔ්ක කරන්න බෑ. කරනවා නම් ආයෙ වයරින් එක අදින්න වෙනවා MCB එකේ ඉදලා. :confused::confused:

    ----

    අඩේ මම දැන් වැඩට ආවා බන්. මම හෙට උදේ රිප්ලයි එකක් දෙන්නම් :dull:
    මට net එකෙන් හොයාගන්න පුලුවන් උනොත් මම දැන් හොයලා දාන්නම් ඉක්මනට

    මචෝ මෙන්න මේකමයි තියෙන්නේ
    BDojBHG.png

    ඕක හරියන්නේ නෑනේ බන් උබේ වැඩේට... 12 v dc input එකක්නේ ඕකට ඕනේ. කෙලිම ගහන්න බෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    switch eka gawata neutral ekak aran awith okata deela switch eken ena phase eka oke contact eka ekka series karanna. Ita passe oka kamathi widihakata ella ganin

    අන්න එක තමයි :)
    අලුතෙන් Neutral එකක් අදිනවා කියන්නේ ඉතින් හප්පා
    :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕක හරියන්නේ නෑනේ බන් උබේ වැඩේට... 12 v dc input එකක්නේ ඕකට ඕනේ. කෙලිම ගහන්න බෑ

    ඔතන DC වගේ පේන ඒවා ignore කරන්න. මගේ එක AC 250v
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔතන DC වගේ පේන ඒවා ignore කරන්න. මගේ එක AC 250v
    wall switch එක ගලවලා බැලුවද? පොඩ්ඩක් බලපන් ගලවලා එකේ wire ඇවිත් තියෙන්නේ කොහොමද කියලා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    wall switch එක ගලවලා බැලුවද? පොඩ්ඩක් බලපන් ගලවලා එකේ wire ඇවිත් තියෙන්නේ කොහොමද කියලා...

    ඒකෙ මචන් Phase එකක් ඇදලා තියෙනවා switch එක ඇතුලට. ඊට පස්සේ Phase එක කැඩි කැඩි ලයිට් හතරකට වයර් හතර වටේ යනවා. Phase එක bulb එකට ගිහින් Neutral එක කොහෙන් හරි common වෙලා MCB එකට යනවා කියල තමයි දැනට දන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ehenam oka bulb eka gawa ellapan

    Neutral එකක් ඇදගන්න බලමු ඉතින්. Bulb එක ගාව එල්ලලා ඉතින් ඉණිමගක් එපැයි හදිසියකට manual override කරගන්න වුනාම :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ade math ekak gattha oka set karanna giyahama pissu wage matath poddak kiyala dipanko

    මම දැන් කල්පනා කලේ ලගපාත තියෙන power outlet එකකින් neutral එකක් ඇදගන්න කියල බන් :eek: