patta
machan meka techno la gea eka wagema report ganna puluwanda hadisiyea balanna onea num



සුපිරි මචං....දාපං.....එලකිරියේ එල කොල්ලෙක්ගේ එල වැඩක් පොරට අපේ සහයෝගය පුළුවන් විදිහට දෙමු මම මෙයත් එක්ක කතා කලා එයාල පේටන් එකක් අරන්ලු මමත් හිතනවා දැනට තියන ටෙක්නෝ ප්ල්ස් එකට වඩා හොද ඇති කියලා මම අද හෙටම මැෂිම බලන්න යන්න කියලා හිතන්නේ ගියාට පස්සේ මමත් විස්තරයක් දාන්නම්
රිලෝඩ් එකකින් ලැබෙන්නේ සොච්චම් ලබයි. ඒකට අමතරව රුපියල් 35000 දීපන්කො. ow hari... technoplus walata wada num cheap
පුළුවන් නම් ඔය යන්ත්රයේ මුලික ගාන අඩු කරපන්. එයට අමතරව වාරික වශයෙන් ගෙවන්න පහසුකම් සලසලා දීපන්. aka hoda idea ekak
එයට අමතරව එක රිලෝඩ් එකකින් උබටත් කමිෂන් එකක් එන විදිහට හදපන්. ooka num hariyanne na 6%n tawa gaanak adu wenawata wada hodai nokara inna eka
මම මේ අවුරුදු 15 කට වඩා බිස්නස් කරපු එකෙක් වශයෙන් කියන්නේ.

