Made in Sri Lanka ( Reload Machine )

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    patta
    machan meka techno la gea eka wagema report ganna puluwanda hadisiyea balanna onea num

    Stock balance aka balana puluwan Network 5

    Daily report gana puluwan sim 5 reload total aka

    PC aken okoma sms tika gana puluwan

    PC aken puluwan SIM Activation M Cash & etc

    :love::love::love:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එලකිරියේ එල කොල්ලෙක්ගේ එල වැඩක් පොරට අපේ සහයෝගය පුළුවන් විදිහට දෙමු මම මෙයත් එක්ක කතා කලා එයාල පේටන් එකක් අරන්ලු මමත් හිතනවා දැනට තියන ටෙක්නෝ ප්ල්ස් එකට වඩා හොද ඇති කියලා මම අද හෙටම මැෂිම බලන්න යන්න කියලා හිතන්නේ ගියාට පස්සේ මමත් විස්තරයක් දාන්නම්
    සුපිරි මචං....දාපං.....
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    giphy.gif
     
    • Like
    Reactions: Aktamge

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රිලෝඩ් එකකින් ලැබෙන්නේ සොච්චම් ලබයි. ඒකට අමතරව රුපියල් 35000 දීපන්කො.

    පුළුවන් නම් ඔය යන්ත්‍රයේ මුලික ගාන අඩු කරපන්. එයට අමතරව වාරික වශයෙන් ගෙවන්න පහසුකම් සලසලා දීපන්.

    එයට අමතරව එක රිලෝඩ් එකකින් උබටත් කමිෂන් එකක් එන විදිහට හදපන්.

    මම මේ අවුරුදු 15 කට වඩා බිස්නස් කරපු එකෙක් වශයෙන් කියන්නේ.
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රිලෝඩ් එකකින් ලැබෙන්නේ සොච්චම් ලබයි. ඒකට අමතරව රුපියල් 35000 දීපන්කො. ow hari... technoplus walata wada num cheap

    පුළුවන් නම් ඔය යන්ත්‍රයේ මුලික ගාන අඩු කරපන්. එයට අමතරව වාරික වශයෙන් ගෙවන්න පහසුකම් සලසලා දීපන්. aka hoda idea ekak

    එයට අමතරව එක රිලෝඩ් එකකින් උබටත් කමිෂන් එකක් එන විදිහට හදපන්. ooka num hariyanne na 6%n tawa gaanak adu wenawata wada hodai nokara inna eka

    මම මේ අවුරුදු 15 කට වඩා බිස්නස් කරපු එකෙක් වශයෙන් කියන්නේ.
    :):)