යාලුවනේ මම දැක්ක මේකේ ත්‍රෙඩ් කීපයක් දාල තියෙනව ජිම් එකට ගිහින් ඇග හදන එක ගැන.
මටත් ඒව දැකල පොඩි ආසාවක් ආව ඒගැන.
ඒත් ගැටලුවක් තියෙනව
මට ගොඩක් ප්‍රෝටීන ගන්න කෑම වලට වියදම් කරන්න බැහැ. සප්ලිමන්ට්ස් ගැන නම් කතා කරන්න එපා.
මගේ දැන් බර 80kg වගේ උස 5.8ක් වගේ.
මට ඕන ඇගේ ෆැට් එක අඩු කරල මසල් ටෝන් එක ටිකක් වැඩි කරන් පිලිවෙලට ඇග ටිකක් හදාගන්න ලොකුවට මසල් හදාගන්න ඕන නෑ.
මම හිතුවේ ජිම් එකට ගිහින් බර ටිකක් උස්සල එන්න සතියට 3න් වතාවක් වගේ. ඒත් කෑම පැත්ත සවුත්තු නිසා තීරනයක් ගන්න බැරුව ඉන්නේ.
මම බෝඩින් වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට කන්නේ කඩෙන්. බොහොම සාමාන්‍ය කෑම. හැමදාම කිරි,බිත්තර, චීස්, මස් නම් හීනයක්.
ඒත් මට ටිකක් ෆිට්නස් වැඩි කර ගන්න ඕන.
මම ජිම් ගිහින් බර ඉස්සුවොත් මොනව හරි අවුලක් වෙයිද? මොකද අවශ්‍ය තරම් ප්‍රෝටීන් ලැබෙන්නැති නිසා?
ජිම් යන කොල්ලො සප් එකක් දෙන්න.