ලබ්බෙ බඩ බස්සන්න බෑ බං...

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    පහල ෆොටෝ එක බලපං...

    ඕයි මාස ගැනක් ජිම් ගිහින් බඩ බස්සන්න ට්‍රයි කරා..
    ගොඩක් බැස්ස..
    දැන් බං මේ ගානින් නැවතිලා තියෙනව අඩු වෙන්නෙ නෑ..

    මීට වඩා කට් කරන්න බෑ බං.
    මූනෙ, අත් වල, කකුල් වල Fat නෑ.

    එපා වෙලා ඉන්නෙ බං..

    මාත් ආසයි මසල් ෆිට් T-SHIRT එකක් ගහල බහින්න ජිම් එකට කෙල්ලොන්ට හීක් ගෑවෙන්න..

    මේ බලපන් පහත ෆොටෝ එක.

    වම් පත්තෙ එකාගෙ වගේ දැන් මගේ බඩ. මට ඕන දකුනු පැත්තෙ එකා වගේ වෙන්න..

    අනිත් එක බං. දෙවේලක් කෑව ගමන් මේක තව ඉස්සරහට එනව බං. එපා වෙනව..

    මට තේරෙනනෑ සමහර උන් කොච්චර කෑවත් බඩ ෆ්ලැට්.

    sg0xLiS.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    පිෂ්ටය කන්නෙ නැතුව ප්‍රෝටීන් කාපං
    හරක් මස්, ඌරු මස්, එළු මස්, බලමාලු, බිත්තර
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    පිෂ්ටය කන්නෙ නැතුව ප්‍රෝටීන් කාපං
    හරක් මස්, ඌරු මස්, එළු මස්, බලමාලු, බිත්තර
    yes, sir!
    i only eat rice like one and half cup for a meal.

    calorie deficit ?
    no, now im in maintenance. i dont want get skinnier more than this.
    ------ Post added on Jun 12, 2025 at 12:39 PM

    can u guys post side of your belly?
    ------ Post added on Jun 12, 2025 at 12:40 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Core routine එකක් follow කරපං බඩ දැක්කම පේනව උඹ legs core miss කරනව කියල.

    තව දෙයක් අඩු කුලේ විදියට කාලා core strength හදන්න බෑ, diet එක තිතට තියෙන්න ඕනි.

    උඹේ coach එක්ක කතා කරපං
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Core routine එකක් follow කරපං බඩ දැක්කම පේනව උඹ legs core miss කරනව කියල.

    තව දෙයක් අඩු කුලේ විදියට කාලා core strength හදන්න බෑ, diet එක තිතට තියෙන්න ඕනි.

    උඹේ coach එක්ක කතා කරපං
    NO I have very decent legs. thats why i wear short-shorts for the gym so i can show off.
    and im doing core exercises like crunches and leg-raises. i can feel the fact that i have developed core muscles. but for some reason the gut is sticking out.