Meka karanna puluwanda?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලුවනේ මම දැක්ක මේකේ ත්‍රෙඩ් කීපයක් දාල තියෙනව ජිම් එකට ගිහින් ඇග හදන එක ගැන.

    මටත් ඒව දැකල පොඩි ආසාවක් ආව ඒගැන.

    ඒත් ගැටලුවක් තියෙනව

    මට ගොඩක් ප්‍රෝටීන ගන්න කෑම වලට වියදම් කරන්න බැහැ. සප්ලිමන්ට්ස් ගැන නම් කතා කරන්න එපා.

    මගේ දැන් බර 80kg වගේ උස 5.8ක් වගේ.

    මට ඕන ඇගේ ෆැට් එක අඩු කරල මසල් ටෝන් එක ටිකක් වැඩි කරන් පිලිවෙලට ඇග ටිකක් හදාගන්න ලොකුවට මසල් හදාගන්න ඕන නෑ.

    මම හිතුවේ ජිම් එකට ගිහින් බර ටිකක් උස්සල එන්න සතියට 3න් වතාවක් වගේ. ඒත් කෑම පැත්ත සවුත්තු නිසා තීරනයක් ගන්න බැරුව ඉන්නේ.

    මම බෝඩින් වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට කන්නේ කඩෙන්. බොහොම සාමාන්‍ය කෑම. හැමදාම කිරි,බිත්තර, චීස්, මස් නම් හීනයක්.

    ඒත් මට ටිකක් ෆිට්නස් වැඩි කර ගන්න ඕන.

    මම ජිම් ගිහින් බර ඉස්සුවොත් මොනව හරි අවුලක් වෙයිද? මොකද අවශ්‍ය තරම් ප්‍රෝටීන් ලැබෙන්නැති නිසා?

    ජිම් යන කොල්ලො සප් එකක් දෙන්න. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට හිතෙන්නේ බෝඩිමේ ඉදන් උඹ පොඩි ශෙදුල් එකක් හදාගෙන cardio වගේ එක්සයිස් ටිකක් කරානම් හරියයි
    සචිත් ස්වාස්නේගර් වගේ වෙන්න ඕනේ නම් ජිම් යන්න වෙන්ව :sorry::sorry:
    ස්ප්ලමන්ට් ගන්නත් වෙනවා :sorry::sorry:

    කිරි ------පිටිකිරි ඕනේ නෑනේ බීහන් කල්කිරී එකක්
    මාළු ඉතින් දවලට බත් කද්දී මාළු කෑම එකක් ගත්තම හරිනේ
    බිත්තරත් ඒ වගේ
    ඔය රොටි,කොත්තු,රයිස් කන එක න්වත්තහං
    කොකා කෝලා පැන්ටා sprite වෙනුවට ඇල්වතුර ටිකක් බීහන්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට හිතෙන්නේ බෝඩිමේ ඉදන් උඹ පොඩි ශෙදුල් එකක් හදාගෙන cardio වගේ එක්සයිස් ටිකක් කරානම් හරියයි
    සචිත් ස්වාස්නේගර් වගේ වෙන්න ඕනේ නම් ජිම් යන්න වෙන්ව :sorry::sorry:
    ස්ප්ලමන්ට් ගන්නත් වෙනවා :sorry::sorry:

    කිරි ------පිටිකිරි ඕනේ නෑනේ බීහන් කල්කිරී එකක්
    මාළු ඉතින් දවලට බත් කද්දී මාළු කෑම එකක් ගත්තම හරිනේ
    බිත්තරත් ඒ වගේ
    ඔය රොටි,කොත්තු,රයිස් කන එක න්වත්තහං
    කොකා කෝලා පැන්ටා sprite වෙනුවට ඇල්වතුර ටිකක් බීහන්

    මාලු කෑම එකට පොඩි මාලු කෑල්ලයිනේ මචං. :P
    මම පොඩ්ඩක් කියවල බැලුව ඇගේ බර ගානට ආසන්නව ප්‍රෝටීන ඕන. එහෙම බැලුවොත්නම්කරන්න බෑ මචං මේක.
    මම දවසට කන කෑම වල ප්‍රෝටීන 20ක්වත් තියෙනවද කියල සැකයි. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාලු කෑම එකට පොඩි මාලු කෑල්ලයිනේ මචං. :P
    මම පොඩ්ඩක් කියවල බැලුව ඇගේ බර ගානට ආසන්නව ප්‍රෝටීන ඕන. එහෙම බැලුවොත්නම්කරන්න බෑ මචං මේක.
    මම දවසට කන කෑම වල ප්‍රෝටීන 20ක්වත් තියෙනවද කියල සැකයි. :dull:

    උඹේ දන් බාර වැඩිද
    නැත්නම් බාර අඩුද
    බිත්තර කාහන්
    ඕට්ස් කනන පුළුවන් නම් ඒවා උදේට කන්න පුරුදු වෙයන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    '7 minute' ෆ්‍රී ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන ඒකෙ තියන විදිහට කරපන්. අත්දුටුවයි, සත්තයි. ඔෆිස් එකේ යාලුවෙක් කරනව. ඌට six pack එහෙමත් තියනවා. අපි සල්ලි ගෙවල ජිම් යනව කියල ඌ හිනා වෙනව. දැන් මෙහෙ trend එක ඒක. 😎
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට හිතෙන්නේ බෝඩිමේ ඉදන් උඹ පොඩි ශෙදුල් එකක් හදාගෙන cardio වගේ එක්සයිස් ටිකක් කරානම් හරියයි
    සචිත් ස්වාස්නේගර් වගේ වෙන්න ඕනේ නම් ජිම් යන්න වෙන්ව :sorry::sorry:
    ස්ප්ලමන්ට් ගන්නත් වෙනවා :sorry::sorry:

    කිරි ------පිටිකිරි ඕනේ නෑනේ බීහන් කල්කිරී එකක්
    මාළු ඉතින් දවලට බත් කද්දී මාළු කෑම එකක් ගත්තම හරිනේ
    බිත්තරත් ඒ වගේ
    ඔය රොටි,කොත්තු,රයිස් කන එක න්වත්තහං
    කොකා කෝලා පැන්ටා sprite වෙනුවට ඇල්වතුර ටිකක් බීහන්

    සචිත් ස්වාස්නේගර් :lol: