ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    යකෝ දැන් හිටන්ට චන්දේ දුන්න එකෙක්වත් නැද්ද? ඒ කාලේ හිටන්ට නැතිව මොකාට දෙන්නද? මම හිටියනම් මාත් දෙන්නේ හිටන්ට.
    මොනවා වුනත් අන්තිමට වුනේ රජකාලේ වගේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්. පෝස්ට් එක දාපු එකා ළිදේ දාන්න ඉස්සෙල්ල මහින්ද අන්තිම කාලේ නටපු නාඩගම්ටික මතක්කරගත්තනම් වටිනවා. කොච්චර පජාත වුනත් ජෙප්පෝ හිටං ගැන තිබුන අවිශ්වසෙට ඒකාලේ කවමදාවත්
    කිව්වේ නෑ unp එකට චන්දෙ දෙන්න කියලා. උන් කිව්වේ මහින්ද ගෙදර යවන්න කියලා විතරයි.

    මේ පෝස්ට් එකේ මුල් කමෙන්ට් ටිකෙන් ඒකාලේ රටේ තත්වේ හිතාගන්න පුළුවන්. දැන් උබල රගන්නේ නිකං අද ඊයේ ඉපදුනඋන් වගේ. හිටං සොකඩය වගේ හිටියට, රනිල් නපුන්සක පාට් දැම්මට ඕකුන් බැටළු හම් පොරවන් ඉන්න හිවල්ලු. ඉස්සරහට අසුගනන්වල වගේ හොදින් නැත්නම් නරකින් ගේම් දෙනකොට තමයි තරු පේන්නේ.
    මහින්දගේ වැරදි. ඌ හොදට රට කරානම් ම්නිස්සුන්ට මෙහෙම කරුමයක් විදින්න වෙන් නෑ.

    පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි

    Sira kathawa bn
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    onna
     
    Attachments

    • 20264548_1463261693756145_747904258112893625_n.jpg
      20264548_1463261693756145_747904258112893625_n.jpg
      50.9 KB · Views: 54

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උපදින ආත්මයක් ආත්මයක් පාසා ඉන්දියාවේ මුඩුක්කුවක හෝ,, චෙන්නායි පැල්පතක ඉපදීමට හේතු වේ වා...

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර කට්ටිය M3 පැත්තට... 07-26-2017 12:59 PM Pako Den UNP anduwa ape, Inna barinam pala ponnaya.

    අහ්හ්හ් :shocked::shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උපදින ආත්මයක් ආත්මයක් පාසා ඉන්දියාවේ මුඩුක්කුවක හෝ,, චෙන්නායි පැල්පතක ඉපදීමට හේතු වේ වා...

    වෙසියේ ලක්ෂ 62 මුඩුක්කු ගත වෙනකොට උඹලට හොද කලක් යයි කියලා හිතන්න පුලුවන්ද ?
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    වෙසියේ ලක්ෂ 62 මුඩුක්කු ගත වෙනකොට උඹලට හොද කලක් යයි කියලා හිතන්න පුලුවන්ද ?

    me thread eka dapu eka uba neda dan wenasa sepada?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    යකෝ දැන් හිටන්ට චන්දේ දුන්න එකෙක්වත් නැද්ද? ඒ කාලේ හිටන්ට නැතිව මොකාට දෙන්නද? මම හිටියනම් මාත් දෙන්නේ හිටන්ට.
    මොනවා වුනත් අන්තිමට වුනේ රජකාලේ වගේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්. පෝස්ට් එක දාපු එකා ළිදේ දාන්න ඉස්සෙල්ල මහින්ද අන්තිම කාලේ නටපු නාඩගම්ටික මතක්කරගත්තනම් වටිනවා. කොච්චර පජාත වුනත් ජෙප්පෝ හිටං ගැන තිබුන අවිශ්වසෙට ඒකාලේ කවමදාවත්
    කිව්වේ නෑ unp එකට චන්දෙ දෙන්න කියලා. උන් කිව්වේ මහින්ද ගෙදර යවන්න කියලා විතරයි.

    මේ පෝස්ට් එකේ මුල් කමෙන්ට් ටිකෙන් ඒකාලේ රටේ තත්වේ හිතාගන්න පුළුවන්. දැන් උබල රගන්නේ නිකං අද ඊයේ ඉපදුනඋන් වගේ. හිටං සොකඩය වගේ හිටියට, රනිල් නපුන්සක පාට් දැම්මට ඕකුන් බැටළු හම් පොරවන් ඉන්න හිවල්ලු. ඉස්සරහට අසුගනන්වල වගේ හොදින් නැත්නම් නරකින් ගේම් දෙනකොට තමයි තරු පේන්නේ.
    මහින්දගේ වැරදි. ඌ හොදට රට කරානම් ම්නිස්සුන්ට මෙහෙම කරුමයක් විදින්න වෙන් නෑ.

    පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි

    :sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර කට්ටිය M3 පැත්තට...07-26-2017 10:29 PMPako Den UNP anduwa ape, Inna barinam pala ponnaya

    ගිහිං විතරක් නෙමෙයි ෆොන්ස් එනකොට විසා ගහගන්න ගානටම කෙලෝගෙන තියෙන්නේ. උබ රෙප් කප කප ඇට ලොව ලොව ඔහෙටම වෙලා හිටපං.:rofl:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පුළුවන් උන් රට පැනපල්ලා, ගිලෙන නැවේ ඉදල වැඩක් නෑ, ඉතිරි උන්ට බුදු සරණයි දෙවි පිහිටයි

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හැරෙව්වට වැඩක් නෑ නේද... උන්ට නගින්නේ නෑලු
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    මචන් ඊලග චන්දෙදිත් හන්සයටම චන්දෙ දෙන එකද හොද...අවන්ක ඔපිනියන් එකක් කියහන්කො:oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මචන් ඊලග චන්දෙදිත් හන්සයටම චන්දෙ දෙන එකද හොද...අවන්ක ඔපිනියන් එකක් කියහන්කො:oo:

    ලංකාව හදන්න පුළුවන් රටක් නෙමේ බන් .......වෙන රටකට ගිහින් පදිංචි වෙයන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද කැriයෙක් හිතේ අමාරුවට හිත හිත රෙප් කපනවා........ :lol::P:rofl:

    රේප් කන්නද බොල ..මගේ දහස් ගානක් කපිලත් ඔය ඉන්නේ කොටු 11 පුරවාගෙන ..අඩන්නේ නැතුව හිටපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද කැriයෙක් හිතේ අමාරුවට හිත හිත රෙප් කපනවා........ :lol::P:rofl:

    මගේ රේප් කපන්න තියෙන ත්‍රෙඩ් එකේ රේප් හිගන්න එන්න එපා පල යන්න වේසි :lol::lol::lol::lol::rofl::rofl::P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ රේප් කපන්න තියෙන ත්‍රෙඩ් එකේ රේප් හිගන්න එන්න එපා පල යන්න වේසි :lol::lol::lol::lol::rofl::rofl::P:P:P
    මම ඒත් බැලුව ගාසාම ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවද කියල :shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ රේප් කපන්න තියෙන ත්‍රෙඩ් එකේ රේප් හිගන්න එන්න එපා පල යන්න වේසි :lol::lol::lol::lol::rofl::rofl::P:P:P

    ඇඩුවේවත් රෙප් හිගුවෙවත් නෑ හුට්ටියේ..... නමක් ගමක් නැති කිබ්බෙක් හිතේ අමාරුවට දෙතුන්පාර රෙප් එක එක කපනවා. ඒක කිව්වේ.:rofl: