2005 රනිල් - පලවෙනි චන්දේ ගෙදර ඔක්කොම unp නිසා දුන්නා
2009 මහින්ද- සරත් පොන්සේකා හමුදා පාලනයක් ගේයි සහ මහින්ද යුද්දේ දිනලා ගැම්ම්ට රට හදයි කියලා උට දුන්නා
2014- මහින්දගේ ව්‍යවස්තා වෙනස් කරගෙන රගන්න හදපු ඒකාදීපති වියරුවට විරුද්ධව මයිත්‍රී ගේන්න වැඩ කලා
2019- අනුරට වැඩ කලා
2024 - NPP එක වෙනුවෙන් උපරිම වැඩ කරනවා
උබලගේ අතීතය කොහොමද ?