ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/SJB වැටෙන්න තිබුන චන්ද 6 ක් මාලිමාව ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/SJB වැටෙන්න තිබුන චන්ද 6 ක් මාලිමාව ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
    8-)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/SJB වැටෙන්න තිබුන චන්ද 6 ක් මාලිමාව ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....

    facetime එකේ උඹේ අම්මගේ මුන්න දැක්ක ගමන් උඹේ පයිය කලින් උනාද 🤭 🤭?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ගෙදර කට්ටිය අනුර පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/SJB වැටෙන්න තිබුන චන්ද 6 ක් මාලිමාව ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
    පිස්සුද මනුස්සයෝ කොමියුනිස්ට් රටවල් 2 තියෙන්නේ ඒ දෙකම හොම්බෙන් යන්නේ . උබ ගෙවල් වල උන්ව ඒ වගේ ආර්ථිකයකට කැමති කරගත්තා කියන්නේ උබේ ගෙදර අය ගැන හිතාගන්න පුලුවන්
     
    • Like
    Reactions: bladeable

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අනාගතේ දවසක මේ නූල බම්ප් වෙනකොට මාවත් මතක් වෙන්න මෙසේ කොටා තබමි.
     
    • Haha
    Reactions: Janithsl88

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    තාත්තා NPP, කලින් ගෝටට
    ලොකු තාත්තා ජෙප්පෙක්
    සීයා පරම්පරාගත UNP
    අනිත් සීයා die hard බයියෙක්, තාමත් එහෙමයි

    අම්මයි මායි හැමෝටම චන්දේ දෙනවා discriminate කරන්නේ නැතුව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අනාගතේ අම්මටසිරිවෙන්ඩම බම්ප් වෙන නූල්, පලවෙනි පිටුවේ සුපිරිම පොට් එකේ දැන්වීමක් සඳහා විමසන්න ඉන්බොක්ස් මගින්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රටේ දරුවන්ට අනාගතය වෙනුවෙන් යමක් කරා කියල ආඩම්බර වෙයන්...

    මම - AKD
    අක්කා - AKD
    අම්මා - AKD
    තාත්තා - AKD
    කෙල්ල - AKD
    මගෙ කොල්ලා :love: - AKD

    මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - AKD :):)

    කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - AKD :cool::cool: