mehema kenek wenne kohomada???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
kapati kenek wenne komada bn, poddak hari,
mn hugak sanwedi kenek mchnla, job 1ka karana thena ayyala kiyanawa, uba kapati madilu, plz help me
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කපපන් බන් දෙන්නෙක් ගෙ තුන්දෙනෙක් ගෙ බෙලි
    ජීවත් වෙයන් නියම සිංහලයෙක් වගේ ;)
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    කපටි වෙන්න ඕනිනෑ, ගොඩක් මිනිස්සු තමන්ගෙ වැ⁣⁣⁣ෙඩ් කරගන්න සෑහෙන්න අාත්මාර්තකාමී වැඩ කරනව, අත්දැකීම් සහ ⁣පෙරලා කපටි ප්‍රශ්න ඇසීමෙන් අපිව ඇන්දීම තරමක් අඩු කරගන්න පුළුවන්. අනිත් මිනිස්සු නිසා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න අවශ්‍ය නෑ. උපකාර දිය යුතු තැන් වලදි මගහරින්න එපා, හැබැයි තමුන් දෙයක් කැපකරල වෙන කෙනෙක්ට දෙයක් කරනොට දෙපාරක් කල්පනා කරන්න. ජය වෙවා.
     
    • Like
    Reactions: Zork
    Sep 4, 2015
    3,212
    269
    0
    කපටි වෙන්න ගිහින් උබේ තියෙන කොලිටීස් නැති කර ගන්න එපා. අවංක සින්හල කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. වටේ ඉන්න උන් කියන ඒව ඔළුවට දා ගන්න එපා. ඒක තමයි උබට වරදින තැන.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    කපටි වෙන්න ඕනිනෑ, ගොඩක් මිනිස්සු තමන්ගෙ වැ⁣⁣⁣ෙඩ් කරගන්න සෑහෙන්න අාත්මාර්තකාමී වැඩ කරනව, අත්දැකීම් සහ ⁣පෙරලා කපටි ප්‍රශ්න ඇසීමෙන් අපිව ඇන්දීම තරමක් අඩු කරගන්න පුළුවන්. අනිත් මිනිස්සු නිසා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න අවශ්‍ය නෑ. උපකාර දිය යුතු තැන් වලදි මගහරින්න එපා, හැබැයි තමුන් දෙයක් කැපකරල වෙන කෙනෙක්ට දෙයක් කරනොට දෙපාරක් කල්පනා කරන්න. ජය වෙවා.
    tnkz bnz🙏🙏
    කපටි වෙන්න ගිහින් උබේ තියෙන කොලිටීස් නැති කර ගන්න එපා. අවංක සින්හල කොල්ලෙක් වගේ ජීවත් වෙයන්. වටේ ඉන්න උන් කියන ඒව ඔළුවට දා ගන්න එපා. ඒක තමයි උබට වරදින තැන.
    💪tnkz bnz
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    eka ekaa kiana magul karanne nathuwa thamanta one widihata jiwath wyan.

    Habai ekekwawath wishwasa karannath epa,one ekekta onewata wada udaw karanath epa
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනිත් මිනිස්සු නිසා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න අවශ්‍ය නෑ...:yes:

    හැබැයි ඉතින් කපටි නොවීත් බෑ සමාජයේ ඉන්න :(
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    kapati kenek wenne komada bn, poddak hari,
    mn hugak sanwedi kenek mchnla, job 1ka karana thena ayyala kiyanawa, uba kapati madilu, plz help me

    උබ කපටි වෙන්න ඕනි නෑ. හැබැය් කාටවත් ඇන්දෙන්නැතිව ඉඩහන්. එච්චරයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    prayogika na ne bn,,,,:confused:
    කේලම් කියපන්... බොරු කියපන්... උගුල් අටෝපන්..
    නියම සිංහලයෙක් වෙයන් පොන්නයෙක් නොවී :rofl:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    samajaye anith unge kapati weda gena denuwath weyan, ewagen berila inna.
    paththara kiyawapan, Neth FM belumgala ahapan, samaje poddak gwasila samajenma igena ganin.
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    කපටි වෙන්න ඕනිනෑ, ගොඩක් මිනිස්සු තමන්ගෙ වැ⁣⁣⁣ෙඩ් කරගන්න සෑහෙන්න අාත්මාර්තකාමී වැඩ කරනව, අත්දැකීම් සහ ⁣පෙරලා කපටි ප්‍රශ්න ඇසීමෙන් අපිව ඇන්දීම තරමක් අඩු කරගන්න පුළුවන්. අනිත් මිනිස්සු නිසා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න අවශ්‍ය නෑ. උපකාර දිය යුතු තැන් වලදි මගහරින්න එපා, හැබැයි තමුන් දෙයක් කැපකරල වෙන කෙනෙක්ට දෙයක් කරනොට දෙපාරක් කල්පනා කරන්න. ජය වෙවා.
    :yes::yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,308
    2,603
    113
    Colombo
    plan b ekak hamatissema athe tiyan weda karapan echcharai..
    ubata kela una welaawata oya mokekwath naha kiyalath mataka tiya ganin :)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උබ උබේ විදියට ජීවත් වෙයන් බං. සමහර උන්ට කවුරු හරි හොදට ඉන්නකොට ඇලජික්.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Uba uba widiyata hitapan mchn. Minissugena denagena asre karapan. Kapatiya kawda, Athmarthakami kawada, Polu karoyo kawda, Rawattanne kawda kiyala wage dewal denagena a widiyata hitapan. wenas wenda giyoth anthimata apima awl wenda ida thiyei..