Japanese Restaurants Sri Lanka

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    .........








    මොනවද බං උබලා දන්න Colombo වල තියෙන Japanese Restaurants? ගිහිං තියෙන අය කියන්න බලන්න අත්දැකීම්? ඒ වගේම දෙන්නෙක්ට කීයක් වගේ ගානක් යයිද කියලත්? Google කළා Zomato එකේ එහෙම reviews බැලුවා ඒ වගේම බැලුව restaurent වල Facebook reviews තියෙන ඒවගේ හොදක් නං දැක්කේ නෑ :( ඒකයි බැලුවේ.. බම්ප් එකක් දාලා සප් එකක් දියං දන්නේ නැතිනම් ;)