.........
මොනවද බං උබලා දන්න Colombo වල තියෙන Japanese Restaurants? ගිහිං තියෙන අය කියන්න බලන්න අත්දැකීම්? ඒ වගේම දෙන්නෙක්ට කීයක් වගේ ගානක් යයිද කියලත්? Google කළා Zomato එකේ එහෙම reviews බැලුවා ඒ වගේම බැලුව restaurent වල Facebook reviews තියෙන ඒවගේ හොදක් නං දැක්කේ නෑ
ඒකයි බැලුවේ.. බම්ප් එකක් දාලා සප් එකක් දියං දන්නේ නැතිනම්