කෙල්ලෙක්ට ත්‍රිවිධ හමුදා සේවය හොඳ නැද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කෙල්ලෙක් හමුදාවට ගියාට කමක් න. හැබැයි එහෙම කෙල්ලෙක් බදින එක කොල්ලෙක්ට හරි නෑ
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    කෙල්ලෙක් හමුදාවට ගියාට කමක් න. හැබැයි එහෙම කෙල්ලෙක් බදින එක කොල්ලෙක්ට හරි නෑ

    උබට විතරයි ඒක තේරැනේ මිනිහෝ
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අක්කගෙ පෙනුම හොදයි නම් යවන්න එපා මචන්.. army එකේ එවුන් නරකයි කියනව නෙමෙයි.. 5% ක් වගේ ගෑනු පෙරේතයො ඉන්නව.. උන්ට බලේ තියනකොට ඉතින් ඇහැට කනට පේන හැම කෙල්ලම ඉවරයි ඉතින්.. එලියෙ තියන නීතිය ඇතුලට අදාල නෑ මචන්.. :nerd:

    :no::no: 5% ක් වගේ ගෑනු පෙරේතයො නොවන උන් ඉන්නව.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    EPA YAWANNA PISSUDA BN
    EHEMA GATAK THIYE NAM BUSINESS EKAK PATAN GANNA KIYAHANKO
    NIKAN KAGEWATH ATHAL WENNE NATHUWA

    PAW BN AKKA :( :eek:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Army ekema inna kollo kiyana katha ahuwamanam kiyanna thiyanne paththa palathe yawanna epa kiyala.
    hamoma neweyi bn. Hoda rank ekak thiyana eka asahanakarek hitiyath athine bn.

    habayi ithin condom ehemath free hambawena nisa loku loku prashna wena ekak naha.

    Mage yaluwekge kanata gahala uta dan eka paththek hariyata ahenne nathilu.
    Rank eka wadi un bila awilla mungen athal aran (rag).
    Job eka nathi wena case ekak nisa compain karanna widiyakuth na kiwwa.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    1-එහෙම අවුරුදු 5න් නං අයින් වෙන්න බෑ පුටා.
    2-හමුදා සේවයට කාන්තාවක් ගියාම ටිකක් ඔලුව කෙලින් තියා ගෙන ඉන්න අමාරුයි. මොකද පීඩනය මගින් පොළඹවා ගැනීම් වැඩියි.
    3- කාගෙන ඉන්න පුළුවන් නම් විතරක් යන්න කියන්න.
    4- අක්කා ඉගෙන ගෙන තියනව නම් ලේඩි කැඩෙට් ඔෆිසර් යන්න පුළුවන් නම් ටිකක් ඔය තත්ත්වය අඩුයි. නමුත් හමුදා පිළිවෙත සහ විනය මගින් ඇති වන පීඩනය එමමයි.

    Yes, Good Advice
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෙල්ලෙක්ට පොලිසිය හොඳයි
    හමුදාව නම් ගැලපෙන්නෙ නැහැ :eek:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මෙහෙම දේවල් වලට මූණ දෙන්න පුලුවන්නම් යන්න කියපන්.
     
    • Like
    Reactions: HSW

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    Army ekema inna kollo kiyana katha ahuwamanam kiyanna thiyanne paththa palathe yawanna epa kiyala.
    hamoma neweyi bn. Hoda rank ekak thiyana eka asahanakarek hitiyath athine bn.

    habayi ithin condom ehemath free hambawena nisa loku loku prashna wena ekak naha.

    Mage yaluwekge kanata gahala uta dan eka paththek hariyata ahenne nathilu.
    Rank eka wadi un bila awilla mungen athal aran (rag).
    Job eka nathi wena case ekak nisa compain karanna widiyakuth na kiwwa.

    these things happen :yes:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මන් නම් කියන්නේ army එකට කෙල්ලෙක් නම් යවන්න එපා කියල, මොකද හිල ලොකු කරගෙන එන්න වෙන සම්බවිතාව වැඩියි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙහෙම දේවල් වලට මූණ දෙන්න පුලුවන්නම් යන්න කියපන්.
    :):):)
    පැනපු ගමන් බෙල්ල මිරිකන සයිස් එකට ඉන්ඩ ඕනෙලු..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    :):):)
    පැනපු ගමන් බෙල්ල මිරිකන සයිස් එකට ඉන්ඩ ඕනෙලු..
    බෙල්ල මිරිකිල්ල කොහොම උනත් ඔය ගුටි කන කෑමනන් කන්න වෙයි ගෑනු පිරිමි බේදයක් නැතුව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1-එහෙම අවුරුදු 5න් නං අයින් වෙන්න බෑ පුටා.
    2-හමුදා සේවයට කාන්තාවක් ගියාම ටිකක් ඔලුව කෙලින් තියා ගෙන ඉන්න අමාරුයි. මොකද පීඩනය මගින් පොළඹවා ගැනීම් වැඩියි.
    3- කාගෙන ඉන්න පුළුවන් නම් විතරක් යන්න කියන්න.
    4- අක්කා ඉගෙන ගෙන තියනව නම් ලේඩි කැඩෙට් ඔෆිසර් යන්න පුළුවන් නම් ටිකක් ඔය තත්ත්වය අඩුයි. නමුත් හමුදා පිළිවෙත සහ විනය මගින් ඇති වන පීඩනය එමමයි.
    ඇයි යකො උබලගේ ෆීල්ඩ් එකේ කෙල්ලො ඔනා තරම් යන්නේ.. අවුරුදු 5-10න් පෙන්ශන් එකත් අරගෙන ප්‍රයිවට් ප්‍රැක්ටිසුත් කරන්නේ. හොද එහෙකුට නේවී, එයාර්ෆොස් වගේ නම් පට්ටා. වාහන, කැමබීම් ඉදුන් හිටුම් ඔක්කොම නිකන්. මගේ නන්ගි කෙනෙක් වෙන කෙල්ලෙක් ඉන්නවා එකිට උයලා දෙන්න නේවි කුක් කෙනෙකුත් ඉන්නවා. පට්ටා..
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    uba sirawatama nam ahanne yawanne epa. aniwa wa rank uda un talk karala gahanawa.
    akamathi unoth eka eka kapili danawa mentally wattanawa.