මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නවා මෙඩිකල් ඔෆිසර් ද මොකද්ද සීන් එකක්.
කෙල්ලෙක් හමුදාවට ගියාට කමක් න. හැබැයි එහෙම කෙල්ලෙක් බදින එක කොල්ලෙක්ට හරි නෑ
අක්කගෙ පෙනුම හොදයි නම් යවන්න එපා මචන්.. army එකේ එවුන් නරකයි කියනව නෙමෙයි.. 5% ක් වගේ ගෑනු පෙරේතයො ඉන්නව.. උන්ට බලේ තියනකොට ඉතින් ඇහැට කනට පේන හැම කෙල්ලම ඉවරයි ඉතින්.. එලියෙ තියන නීතිය ඇතුලට අදාල නෑ මචන්..![]()

5% ක් වගේ ගෑනු පෙරේතයො නොවන උන් ඉන්නව.1-එහෙම අවුරුදු 5න් නං අයින් වෙන්න බෑ පුටා.
2-හමුදා සේවයට කාන්තාවක් ගියාම ටිකක් ඔලුව කෙලින් තියා ගෙන ඉන්න අමාරුයි. මොකද පීඩනය මගින් පොළඹවා ගැනීම් වැඩියි.
3- කාගෙන ඉන්න පුළුවන් නම් විතරක් යන්න කියන්න.
4- අක්කා ඉගෙන ගෙන තියනව නම් ලේඩි කැඩෙට් ඔෆිසර් යන්න පුළුවන් නම් ටිකක් ඔය තත්ත්වය අඩුයි. නමුත් හමුදා පිළිවෙත සහ විනය මගින් ඇති වන පීඩනය එමමයි.
Army ekema inna kollo kiyana katha ahuwamanam kiyanna thiyanne paththa palathe yawanna epa kiyala.
hamoma neweyi bn. Hoda rank ekak thiyana eka asahanakarek hitiyath athine bn.
habayi ithin condom ehemath free hambawena nisa loku loku prashna wena ekak naha.
Mage yaluwekge kanata gahala uta dan eka paththek hariyata ahenne nathilu.
Rank eka wadi un bila awilla mungen athal aran (rag).
Job eka nathi wena case ekak nisa compain karanna widiyakuth na kiwwa.

මෙහෙම දේවල් වලට මූණ දෙන්න පුලුවන්නම් යන්න කියපන්.



බෙල්ල මිරිකිල්ල කොහොම උනත් ඔය ගුටි කන කෑමනන් කන්න වෙයි ගෑනු පිරිමි බේදයක් නැතුව.
පැනපු ගමන් බෙල්ල මිරිකන සයිස් එකට ඉන්ඩ ඕනෙලු..
ඇයි යකො උබලගේ ෆීල්ඩ් එකේ කෙල්ලො ඔනා තරම් යන්නේ.. අවුරුදු 5-10න් පෙන්ශන් එකත් අරගෙන ප්රයිවට් ප්රැක්ටිසුත් කරන්නේ. හොද එහෙකුට නේවී, එයාර්ෆොස් වගේ නම් පට්ටා. වාහන, කැමබීම් ඉදුන් හිටුම් ඔක්කොම නිකන්. මගේ නන්ගි කෙනෙක් වෙන කෙල්ලෙක් ඉන්නවා එකිට උයලා දෙන්න නේවි කුක් කෙනෙකුත් ඉන්නවා. පට්ටා..1-එහෙම අවුරුදු 5න් නං අයින් වෙන්න බෑ පුටා.
2-හමුදා සේවයට කාන්තාවක් ගියාම ටිකක් ඔලුව කෙලින් තියා ගෙන ඉන්න අමාරුයි. මොකද පීඩනය මගින් පොළඹවා ගැනීම් වැඩියි.
3- කාගෙන ඉන්න පුළුවන් නම් විතරක් යන්න කියන්න.
4- අක්කා ඉගෙන ගෙන තියනව නම් ලේඩි කැඩෙට් ඔෆිසර් යන්න පුළුවන් නම් ටිකක් ඔය තත්ත්වය අඩුයි. නමුත් හමුදා පිළිවෙත සහ විනය මගින් ඇති වන පීඩනය එමමයි.