Slt routers වලින් huawei normal router එකද හොඳ hybrid එකද ( fax machine එකක් වගේ phone එකත් එක්ක තියෙන එක)හොඳ ? Hybrid එකේ phone එකට වෙනම බිලක් ගෙවන්න ඕනද ?
Last edited:
battery naha normal eke power cut unoth normal eke battery thina ekath wadak naha 5-10 min thiyewi tika dawaskin less than 1min.
bump
ane manda. dan ara hybrid magule batryak thiyenawanam ithin eka watinawane
Slt routers වලින් huawei normal router එකද හොඳ hybrid එකද ( fax machine එකක් වගේ phone එකත් එක්ක තියෙන එක)හොඳ ? Hybrid එකේ phone එකට වෙනම බිලක් ගෙවන්න ඕනද ?
Hybrid is sucked. use normal one with a UPS