Slt Huawei Router or Hybrid Router ??

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Slt routers වලින් huawei normal router එකද හොඳ hybrid එකද ( fax machine එකක් වගේ phone එකත් එක්ක තියෙන එක)හොඳ ? Hybrid එකේ phone එකට වෙනම බිලක් ගෙවන්න ඕනද ?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    battery naha normal eke power cut unoth normal eke battery thina ekath wadak naha 5-10 min thiyewi tika dawaskin less than 1min.
    bump
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hybrid eke battery ekak enawa. huawei eke na. 2kam life time warrenty. ithin moka gaththath aulak na :D
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Slt routers වලින් huawei normal router එකද හොඳ hybrid එකද ( fax machine එකක් වගේ phone එකත් එක්ක තියෙන එක)හොඳ ? Hybrid එකේ phone එකට වෙනම බිලක් ගෙවන්න ඕනද ?

    Hybrid is sucked. use normal one with a UPS
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    සිග්නල් Tower එක ළඟම වගේ නම් මොකක් ගත්තත් Speed එක ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි. හැබැයි දුර නම් අනිවා Huawei එක ගනින්. Antenna 2න් ලොකු Speed වෙනසක් වෙනවා බන්. අත්දැකීමෙන් කියන්නේ. අනික අර phone එක වගේ එක තැනකට ගෙනියන්නත් චා බන්. මම හිතන්නේ Huawei එක තමා හොද.:D