Game of Thrones Fans

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් තියෙන්නේ සන්සා දුෂ්ට වෙලා ජෝන් ස්නෝ එක්ක වලියට එන ටික බලන්නයි සන්සා මැරෙන හැටි බලන්නයි.

    ජෝරා මොමන්ට් නම් මැරෙන්න ඕනි. කලිසි පස්සේ යන ඇබලය...

    na sansa & arya waliyak yanawa little finger awussala

    meka balapn.patta spoil weemak :lol::lol:

    snow and danny whitela ekka gemak ynwa episode 7 wala.

    cersi marenne na mn hithnne me season eke :D:D

    jorah ,hound ,snow set ekama ynne north paththata...

    1495692948_game-thrones-season-7.jpg

    spoil weemak nisa godak kattiyata ridei hode :lol::lol::lol:

    -- mata nm athal :P
     
    • Like
    Reactions: maxboysl
    Oct 13, 2016
    2,675
    276
    0
    Jon Snow කලීසිව බන්දිනවලු. ඊට පස්සේ ළමයෙක් හම්බ වෙනවලු. ළමයි හම්බ වෙන්නේ නැතිවෙන්න කරපු සාපෙ god of light (Red Woman) ඇවිත් නැති කරලා දානවලු.
    (What you've seen cannot be unseen)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na sansa & arya waliyak yanawa little finger awussala

    meka balapn.patta spoil weemak :lol::lol:

    snow and danny whitela ekka gemak ynwa episode 7 wala.

    cersi marenne na mn hithnne me season eke :D:D

    jorah ,hound ,snow set ekama ynne north paththata...

    1495692948_game-thrones-season-7.jpg

    spoil weemak nisa godak kattiyata ridei hode :lol::lol::lol:

    -- mata nm athal :P

    Oya yanne ban White kenek panapitin allan westrose walata aran yanna. Dragon pit ekedi pennanawalu white wa daala. Passe okkoma agree wenawalu Dead against Living fight ekata. othanadi Thro of Myr marenawalu. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jon Snow කලීසිව බන්දිනවලු. ඊට පස්සේ ළමයෙක් හම්බ වෙනවලු. ළමයි හම්බ වෙන්නේ නැතිවෙන්න කරපු සාපෙ god of light (Red Woman) ඇවිත් නැති කරලා දානවලු.
    (What you've seen cannot be unseen)
    බොරු කියන්න එපා යකෝ, නයිට් කින් කලීසිව අල්ලගෙන කසාද බඳිනව :yes: (song of ice and fire)

    ජෝන් කලීසිව බේරගන්න එද්දී එයා ගෑනු වයිට්වෝකරියක් වෙලා ඉවරයි :( ජෝන් නයිට් කින් අතින් මැරුම් කනව අන්තිමට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Episode 3 Eke link ekak depallakoo,

    හෙට උදේ හයට හරි හතට හරි තමයි ලයිව් යන්නෙ. හැබයි ඊට ඉස්සර වෙලා ටොරන්ට් වැටෙනවා. ෆේක් ද දන්නේ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෙඩ්ගේ කඩුව කියන්නේ ආතර් ඩේන් ගේ කඩුව.. සොර්ඩ් ඔෆ් ද මොනින්ග්
    නෑ නේ

    :yes::yes:

    Jon Snow කලීසිව බන්දිනවලු. ඊට පස්සේ ළමයෙක් හම්බ වෙනවලු. ළමයි හම්බ වෙන්නේ නැතිවෙන්න කරපු සාපෙ god of light (Red Woman) ඇවිත් නැති කරලා දානවලු.
    (What you've seen cannot be unseen)

    මහත්තයෝ අජිත් මුතුකුමාරණ ගේ සින්දු අහලා අහ්ලාම් දන් ඔලුවත් කචල් වෙලා නෙහ් :lol::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    හෙට උදේ හයට හරි හතට හරි තමයි ලයිව් යන්නෙ. හැබයි ඊට ඉස්සර වෙලා ටොරන්ට් වැටෙනවා. ෆේක් ද දන්නේ නෑ.

    ah ehemada ela elaa