මචන්ලා, කුරුණෑගල අවට වෙඩින් Pre Shoot එකකට හොද Locations ටිකක් කියපල්ලකො. 
වෙඩින් එක තියෙන්නේ අලව්වෙ. Bride dressing කරන්නේ කුරුණෑගල. 

Last edited:

වෙඩින් එක තියෙන්නේ අලව්වෙ. Bride dressing කරන්නේ කුරුණෑගල. 
කුරුණෑගල ඇල්ල පාරෙ සාරභූමිය හරිය හොඳයි. වැවත් එක්ක ඈත පන්සල.
wewa rawma nethnam athu gala ehemath nethnam wellawa paara

මචන්ලා, කුරුණෑගල අවට වෙඩින් Pre Shoot එකකට හොද Locations ටිකක් කියපල්ලකො.වෙඩින් එක තියෙන්නේ අලව්වෙ. Bride dressing කරන්නේ කුරුණෑගල.
![]()
Mawthagama tiynwa supiri place ekak. para ainemai. uropian widiyata hadapu hotel ekak. me lagdi travel with chathura program ekakata pennuwa. youtube balapan.
kshthriya wila
Travel with Chatura @ Thempana, Sri Lanka - 24th June 2017.mp4