⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

good person

Member
Sep 18, 2016
1,237
115
0
මම උනත් එහෙම තමයි බන්.දොස්තර ලගේ සංගමේ මෑතකදී කරපු තරමක් කරේ අසාදාරණ, බලු වැඩනේ.ඕනේ සාදාරණ මනුස්සයෙකුට උන්ට විරුද්ධව අදහස් දක්වන්න හිතෙනවා.

ඕනෑම දෙයක අන්තගාමීකම මළජරාවක්...
යූනියන් ඇක්ෂන් නිසා හෝ යූනියන් ප්‍රතිරූපය නිසා හෝ කිසිම වෘත්තියක් හෑල්ලු කරන එක (අන්තගාමීව හෑල්ලු කරන එක )ඒ වෘත්තියේ නිවැරදිව නියැළෙන්නන්ට කරන මහා ලොකු අපරාධයක්.
ජනමාධ්‍ය වල දොස්තරලාගේ පොර ටෝක්, දේශපාලක අයගේ පොරටෝක්,පැත්තක ඉඳන් දෙන අයගේ පොර ටෝක් කොච්චර ගියත් රෝහල ඇතුලෙ (රජයේ රෝහලේ නොමිලේ සේවය දෙන වාට්ටුවේ )ලැබෙන ප්‍රතිකාර, සහයෝග, මනුස්සකම් මට නම් අමතක කරන්න බෑ සෑහෙන කාලයක් නැවතිලා බෙහෙත් ගත්තු නිසා..
මනෝ ලෝක වල මොන විදියේ චිත්‍ර මැව්වත් යූනියන් කට්ටිය මොන තර්ජන කලත් ඇත්ත සත්‍යය යතාවාදීව බෙහෙත් ගනිද්දී තේරෙනවා... ලෙඩ්ඩුන්ගේ පුදුමාකාර ක්‍රවුඩ් එකක් මැනේජ් කරන එකම ඇති වෛද්‍යවරු හෙදියන් ගේ ඉඳන් සුලු සේවකයා දක්වාම පින් රැස්කරගන්න.
ඕනම සේවයක් වෛරස් තියෙනවා. ඉන්නවා...
එකයි මම නම් කියන්නේ අන්තගාමී නොවී ප්‍රශ්නය දැකිය හැකිනම් පිළිතුර වැඩි ඈතක නැහැයි කියලා
 
good person

Member
Sep 18, 2016
1,237
115
0
මාව නම් ටොයි ලිස්ට් එකෙන් අයින් කරන්න එපා
මම එකෙම්ම ටෝයියෙක්

නෑ නෑ.. අයින් කරන්නේ නෑ... :no:

තමන්ගේ අරමුණු තමන්ට පැහැදිලි, ඒ පිළිබඳව ආත්ම විස්වාශයෙන් කතාකරන
ඔබ පිළිබඳව බෙහෙවින් සතුටු වෙමි:).
 
good person

Member
Sep 18, 2016
1,237
115
0
මන් දන්නේ දකින්නේ එක දෙයයි
දන් මේ උඹ දාපු list වල ඔක්කොම එකතු වෙලා උඹේ රේප් කපනවා
රතු වෙන්නම
:rofl::rofl:

එහෙම දැක්කොත් මාව නිල් කරපන්. හා ද :)

කපන්නේ මේකේ නෙවෙයිනේ... වෙන කමෙන්ට් වල.
මට ඉතින් ඒවා නවත්වන්න බෑනේ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එහෙම කැටගරියක් දාලා නැති නිසාද එහෙම ඇහුවේ? :sorry:
    කවුරුවත් ඒ පැත්තට කතා කරනවා දැක්කේ නෑ. :no: එහෙම අයගෙත් ලිස්ට් එකක් දාමු එහෙම අයගේ නම් ආවොත්.:yes:

    මට තාම හිතාගන්න බැරිව ඉන්නේ මොන පක්ශයකට ඡන්දයක් දෙනවද කියලාවත්
    :yes:
    ඉතින් මම හිතුවා පක්ෂ වෙනුවෙන් පණ උනත් දෙන්න කෑගහන අය ගැන ලිස්ට් හැදිල්ලට ත්‍රෙඩ් එකක් දාන්න

    wedak na kattiya jeppo wage talks dunnata jeppanta chanda danne na
    aandi 7denage kandha haliiya wage
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඕනෑම දෙයක අන්තගාමීකම මළජරාවක්...
    යූනියන් ඇක්ෂන් නිසා හෝ යූනියන් ප්‍රතිරූපය නිසා හෝ කිසිම වෘත්තියක් හෑල්ලු කරන එක (අන්තගාමීව හෑල්ලු කරන එක )ඒ වෘත්තියේ නිවැරදිව නියැළෙන්නන්ට කරන මහා ලොකු අපරාධයක්.
    ජනමාධ්‍ය වල දොස්තරලාගේ පොර ටෝක්, දේශපාලක අයගේ පොරටෝක්,පැත්තක ඉඳන් දෙන අයගේ පොර ටෝක් කොච්චර ගියත් රෝහල ඇතුලෙ (රජයේ රෝහලේ නොමිලේ සේවය දෙන වාට්ටුවේ )ලැබෙන ප්‍රතිකාර, සහයෝග, මනුස්සකම් මට නම් අමතක කරන්න බෑ සෑහෙන කාලයක් නැවතිලා බෙහෙත් ගත්තු නිසා..
    මනෝ ලෝක වල මොන විදියේ චිත්‍ර මැව්වත් යූනියන් කට්ටිය මොන තර්ජන කලත් ඇත්ත සත්‍යය යතාවාදීව බෙහෙත් ගනිද්දී තේරෙනවා... ලෙඩ්ඩුන්ගේ පුදුමාකාර ක්‍රවුඩ් එකක් මැනේජ් කරන එකම ඇති වෛද්‍යවරු හෙදියන් ගේ ඉඳන් සුලු සේවකයා දක්වාම පින් රැස්කරගන්න.
    ඕනම සේවයක් වෛරස් තියෙනවා. ඉන්නවා...
    එකයි මම නම් කියන්නේ අන්තගාමී නොවී ප්‍රශ්නය දැකිය හැකිනම් පිළිතුර වැඩි ඈතක නැහැයි කියලා

    උබ දැක්කනම් මම කියල තියෙන්නේ "දොස්තර ලගේ සංගමේ" කියලා. නැතුව උන්ගේ වෘත්තිය ගැන නෙවෙයි.රජයේ රෝහලේ නොමිලේ සේවය දෙන වාට්ටුවේ ලැබෙන්නේ ප්‍රතිකාර විතරයි. ගොඩක් ඩොක්ටර්ස්ලාගෙන් සාමාන්‍ය මිනිස්සුන්ට, උබ කියලා තියෙන විදිහට සහයෝග, මනුස්සකම් නම් හම්බ වෙන් නෑ. සමහර ඩොක්ටර්ස්ලා ලේදෙවත් පැහැදිලි කරන්නැතුව බේත් දෙන්නේ, හරියට කතාකරන්නවත් දන්න නෑ, වයසක මිනිස්සුන්ට එහෙම සමහරවෙලාවට ගහන්න වගේ කතා කරන්නෙත්.විශේෂයෙන්ම ලේඩි ඩොක්ටර්ස්ලා. එහෙම නොවන අයත ගොඩක් ඉන්නවා. එත් සමහර අය මෙහෙමයි. මටනම් එහෙම වෙලා නෑ,එත් මම බෙහෙත් ගන්න ගියපුවහම දැකල තියෙනවා.
    ඒ උනත් පුද්ගලික තැන වල එහෙම නෑ. උන් හැමදේම කරන්නේ සල්ලි සහ තත්වය වෙනුවෙන්.

    අනික ඩොක්ටර්ස්ලා කරන්නෙත් වෘත්තියක්.ඒක වන්දනාමාන කරගෙන උන්ගේ සංගමේ කියන කරන,ඉල්ලන හැමදේම හරියි/කමක් නෑ කියන තත්වෙට වැටෙන්න එපා.
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    wedak na kattiya jeppo wage talks dunnata jeppanta chanda danne na
    aandi 7denage kandha haliiya wage

    මට නිකමට හිතෙනවා ජේවීපී ටෝක් දුන්නත් ඒකට ඡන්දේ වැටෙන්නේ නැත්තේ පෞද්ගලික වාසියක් නැති හින්දා වත්ද කියලා...

    ජේවීපී අය ඇත්තට හෝ බොරුවට හෝ කියනවනෙ අපෙ අය පඩි ගන්නේ නෑ. පර්මිට් විකුණන්නේ නෑ කියලා.. මිනිස්සු හිතනවා ඇතිනේ එහෙනම් මොන ලබ්බකට මුන්ට දෙනවද... මුන් ජොබක්වත් දෙන්නේ නැති වෙයි කියලා...

    පරණ මිනිස්සුනම් 88-89 කාලේ සිද්දි නිසා ඡන්දේ දෙන්නේ නැතුව ඇති. නොදනී හේතුව හරියටම
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උබ දැක්කනම් මම කියල තියෙන්නේ "දොස්තර ලගේ සංගමේ" කියලා. නැතුව උන්ගේ වෘත්තිය ගැන නෙවෙයි.රජයේ රෝහලේ නොමිලේ සේවය දෙන වාට්ටුවේ ලැබෙන්නේ ප්‍රතිකාර විතරයි. ගොඩක් ඩොක්ටර්ස්ලාගෙන් සාමාන්‍ය මිනිස්සුන්ට, උබ කියලා තියෙන විදිහට සහයෝග, මනුස්සකම් නම් හම්බ වෙන් නෑ. සමහර ඩොක්ටර්ස්ලා ලේදෙවත් පැහැදිලි කරන්නැතුව බේත් දෙන්නේ, හරියට කතාකරන්නවත් දන්න නෑ, වයසක මිනිස්සුන්ට එහෙම සමහරවෙලාවට ගහන්න වගේ කතා කරන්නෙත්.විශේෂයෙන්ම ලේඩි ඩොක්ටර්ස්ලා. එහෙම නොවන අයත ගොඩක් ඉන්නවා. එත් සමහර අය මෙහෙමයි. මටනම් එහෙම වෙලා නෑ,එත් මම බෙහෙත් ගන්න ගියපුවහම දැකල තියෙනවා.
    ඒ උනත් පුද්ගලික තැන වල එහෙම නෑ. උන් හැමදේම කරන්නේ සල්ලි සහ තත්වය වෙනුවෙන්.

    අනික ඩොක්ටර්ස්ලා කරන්නෙත් වෘත්තියක්.ඒක වන්දනාමාන කරගෙන උන්ගේ සංගමේ කියන කරන,ඉල්ලන හැමදේම හරියි/කමක් නෑ කියන තත්වෙට වැටෙන්න එපා.

    මම කලින්ම කිව්වනේ. අන්තවාදය මළ ජරාවක්.
    වන්දනාමාන කරන අයගෙයි දොස්තරලාගේ වෘත්තිය විතරක් එළියට අරන් ඒකේ තනි තනි සිද්දි කැටි කරලා මත හදන වෛද්‍යවිරෝධීනුයි දෙගොල්ලොම ඉන්න එකම තරාදියේ දෙපැත්තේ.

    දොස්තරලා කියලා වන්දනාමාන කළයුතුයි කියලා මතය හැදෙන්නෙත් ඒ වෘත්තියට එක එක ස්වරූපවලින් ඇටෑක් කරන්න ගිහිල්ලමයි.

    ඔය සැරෙන් කතාකරන ඒවා දැකලා තියෙන්නේ රෝහලේදි විතරද?
    ගෙදර ඉන්න වයසක අත්තට බෙහෙත් පොවන්නෙත් සමහර වෙලාවට සැරවෙලා.
    සමහර කෑම කන්නේ නතිවමත් එහෙමයි.
    අනිත් එක සමාජේ විවිධ ස්තරවල විවිධ හලහැප්පීම්වලට ලක් වෙලා ඈපු අය වගේම ගෙදර දරුවොන්ගේ හුරතල් තාත්තාත් එනවා රෝහලේ එකම වාට්ටුවට. ඔය හැමෝම එකම ශෙඩුල් එකකට හොඳ මානසික තත්වයෙන් මේන්ටේන් කරගන්න එක සෙල්ලම් වඩක් නෙවෙයි.

    මම සමාජේ අහන දකින් හැමදේම ඇයි උනේ ඇයි කිවුවේ කියලා හිතන්න හුරු උනු කෙනෙක්.
    අර කවුද යුටියුබ් දාලා තිබුනු බන්කොලොත් තර්ක වීඩියෝ සෙට් එකේ තිබුනා දැන් කාලේ හුඟක් අයට මානසිකව වෛද්‍යවරු නරකයි මතේ ආපු හැටි.
    "කෙනෙකුට තමන් හුඟක් කැමති කාර් එකක් ගන්න උවමනාව ආවම පාරේ තොටේ පේන්නෙම ඒ කාර් මොඩල් එකේ වාහන නිතර"

    ආයෙත් කියන්නේ අන්තගාමී නොවී හිඳීම තුල නිදහස් මනසක් හිමිකරගත හැකිය :):):)
     
    මම උබට කලින්ම කිවනේ මම කියල තියෙන්නේ දොස්තරලාගේ වෘත්තිය ගැන නෙවෙයි."දොස්තර ලගේ සංගමේ" වැඩ ගැන කියලා. ඒ කියන්නේ රජයේ වෙද්ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකරකම් ගැන විරුද්ධ වෙන්න ඕනේ සාධාරණව හිතන මිනිස්සු කියලා.:oo:
    උබනේ උනුගේ වෘත්තියක් අල්ල ගත්තේ. උබ උන්ගේ අනවශ්‍ය ඉල්ලීම් සහ ක්‍රියා සාධාරණීකරණය කරනවා වෙද්ය වෘත්තිය මාර්ගයෙන්.
    අනික මම උඩ කියල තියෙන්නේ වයසක අය කියලා ඇවිද ගන්න පන නැති, කතාකරන්න බැරි මිනිස්සු නෙවෙයි. සමහර දුප්පත් අහිංසක මිනිස්සු.

    "දොස්තරලා කියලා වන්දනාමාන කළයුතුයි කියලා මතය හැදෙන්නෙත් ඒ වෘත්තියට එක එක ස්වරූපවලින් ඇටෑක් කරන්න ගිහිල්ලමයි."
    කවුරුත්මෙ ඩොක්ටර්ස්ලා ඇටැක් කරන්න බං,උන්ගේ වැඩ වලට විරුද්ද වෙනවා විතරයි.
    මෙහෙමහරි වෙනවිධිහකට හරි උබ 'දොස්තරලා වන්දනාමාන' කරන කෙනෙක් කියල පෙන නිසා උබට ඩොක්ටර්ස්ලා තමන්ට අයිති නැති දේට හොට දාන එක, සෞඛ්‍ය සේවයේම අනිත් වෘත්තීන් වලට අකුල් හෙලන/හෙලපු හැටි කියල වැඩක් නෑ,
    "ඩොක්ටර්ස්ලා කරන්නෙත් වෘත්තියක්.ඒක වන්දනාමාන කරගෙන උන්ගේ සංගමේ කියන කරන,ඉල්ලන හැමදේම හරියි/කමක් නෑ කියන තත්වෙට වැටෙන්න එපා." කියලත් වැඩක් නෑ.

    කොහොම උනත් මම මේගැන මීට වඩා දේවල් කියන්න බලාපොරොත්තු වෙන්න උබට මේ ත්‍රෙඩ් එකේ.:no:ත්‍රෙඩ් එක වෙන දෙයක් ගන්නේ.:)
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :lol: ඔය කවුරු කවුරුත් මොකක් කිව්වත් හැමෝටම බයි ගතිය ටික ටික තියෙනවා,
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ....හොම උනත් මම මේගැන මීට වඩා දේවල් කියන්න බලාපොරොත්තු වෙන්න උබට මේ ත්‍රෙඩ් එකේ.:no:ත්‍රෙඩ් එක වෙන දෙයක් ගන්නේ.:)
    [/SIZE][/COLOR]

    අපි ඔය ගැන වෙනම කතා කරමු.
    මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න තිබෙන්නේ සන්නිවේදනයේ අඩු පාඩු නිසාලුනේ. :(
    පොඩි මත වදී වෙනසක් ඇති. ඒත් මෙහෙම නුහුරු තැනක ලියවෙනකොට ලොකු වෙනසක් වගේ පේනවා ඇති. වෙනම කතා කරමු :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Silly point
    Vandey

    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    gasa84
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :)

    අඩේ මම ටෝයියෙක් ...ඊඊඊඊඉ හාආආආඅ ආඩම්බරයි ඩෝ :dull::dull::dull::dull:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අඩේ මම ටෝයියෙක් ...ඊඊඊඊඉ හාආආආඅ ආඩම්බරයි ඩෝ :dull::dull::dull::dull:

    උඹව ටොයියෙක් කරන්න අමාරුයි සමහර ත්‍රෙඩ් වල කොමෙන්ට්ස් නිසා...

    ඒක නිසා මුල් පිටුවේ හිටියට මේ ලිස්ට් එකෙන් අයින් කලා.

    EDIT: gasa84 iwath kireema perada danum dunna
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි ප්‍රස්නයක්

    වාරය බදු දීම

    1. හොද තීරණයක් කියලා කියන අය ටොයි ද?
    2.ඉතා නරක තීරණයක් කියන අය බයියෝද?

    මේ දෙකේ මිශ්‍ර වාසි අවාසි දකින එවුන් ඇත්තෙම නැද්ද ?