⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ⚇⚇එළකිරියේ බයි ටොයි... 08-01-2017 12:54 PM මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි

    අපෝ උබ කනගාටු වෙන්න එපා බන් උබල වගේ අපි සිරිකොතේ ගූ කන්නේ නෑ :rofl:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    යේක මාතියා මමනම් බයියා නෙමේ තම්බියා. අපිනම් රනිලට විරුද්ද වෙන්නේ ඌ මේ රටට කරන විනාසේ ඇස් පනාපිට දැකල. සිරිකොතේ ඉන්න උන්ගේ වගේ අපේ මොලවල් වල ගූ නෑ. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පන තියෙනවා.:yes::angry:

    taraha ganne netnm sadarana comment dapu thread ekak penwanna.
    Samaharawita oba thumage hithe waraddata waradda kiyannath harideta hariy kiyannath adahasa athi.
    elakiriye posts walin thama mama baluwe. onama karunaka anith paththe waradda witarakma witarak post watenawanam bayi type version thama. :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ⚇⚇එළකිරියේ බයි ටොයි... 08-01-2017 12:54 PM මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි

    අපෝ උබ කනගාටු වෙන්න එපා බන් උබල වගේ අපි සිරිකොතේ ගූ කන්නේ නෑ :rofl:

    mageth kapala thibba deka thunath :baffled:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    taraha ganne netnm sadarana comment dapu thread ekak penwanna.
    Samaharawita oba thumage hithe waraddata waradda kiyannath harideta hariy kiyannath adahasa athi.
    elakiriye posts walin thama mama baluwe. onama karunaka anith paththe waradda witarakma witarak post watenawanam bayi type version thama. :)

    මාත් චන්දෙ දුන්නේ සිරිසේනට බන්.. ඒත් වැඩි කල් යද්දී තේරුණා යහපාලනය ගවපාලනය උනා කියලා :rofl:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මාත් චන්දෙ දුන්නේ සිරිසේනට බන්.. ඒත් වැඩි කල් යද්දී තේරුණා යහපාලනය ගවපාලනය උනා කියලා :rofl:

    ඔව්. ඉතින් ඡන්දේ නොදී දිනන්න බෑනේ.
    හුඟක් අය දැන් වෙන දේවල් එක්ක නිශ්ෂබ්දව විඳිනවා ඇති අමිහිරි අත්දැකීම බලාපොරොත්තු කඩ වෙලා.

    එළකිරියේ බයියා/ටොයියා අර්ථ දැක්වීම වැදගත්වෙන්නේ මේ වගේ වෙලාවට... :)

    එළකිරියේ බයියා හෝ ටොයියා කියන්නේ පහුගිය ඡන්දෙදි දාපු පැත්ත මත තීරණය වන්නක් නෙමෙයි. පහුගිය කාලෙදි එළකිරියෙ ලියපු කියපු විදිය අනූව වෙන දෙයක්.
    ඔබතුමා 2015 ඡන්දේ දීල බලාපොරොත්තු වුනු ක්‍රියාකරකම් නොවීම මත හෝ බලාපොරොත්තු නොවූ ක්‍රියාකාරකම් සිදුවන නිසා හෝ අනිත් පැත්තට අදහස් දක්වනවා ඇති. මම බලන්නේ ඒ අදහස් කොයිතරම් සාධාරණීකරණය කරනවද කියලා හිතේ ඉන්න නායකයා වෙනුවෙන්. සාධාරණය දකින්න අමාරුයි අන්තගාමී උනාම.

    මට පේන්නේ ඔයා පට්ට ටොයියෙක්ගෙන් පට්ට බයියෙක්ගෙ තත්වෙට පත් වෙලා කියලා.
    පෙර ටොයියෙක් වීම මත දැන් බයියෙක් නොවේය කියන්න බෑ.

    ඒත් මම තවත් පහුගිය කාලෙ පෝස්ට් බලන්නම් නායකයා වෙනුවෙන් නොඉඳ හරි දේට හරියි කියන පුරුද්ද නිතර තිබිලදත් කියලා :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Silly point
    Vandey

    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :):yes:

    Silly point,mewan rose බයියෝ නෙවෙයි. මේ ආණ්ඩුව විවේචනය කරන හැම එක්කෙනාම බයියෝ වෙන්නේ නෑ. මේ දෙන්නා මහින්දට කඩේ යනවා දැකලා නෑ.පොයින්ට් එකට කහාකරන ආණ්ඩු විරෝධී දෙන්නෙක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝසන් කියන්නේ බයියෙක් නෙමේ උ දේශ මාමක දේශ හිතයිෂි පුදගලයකේ මේ ආණ්ඩුවේ තියෙන දේශද්‍රෝහී වැඩපිළිවෙල විවේචනය කරන නියම දේශප්‍රේමියෙක් ..දේසපාලනේ බල්ලට දාලා රට ගැන කැක්කුමෙක් ඉදිරියට ඇවිත් වැඩ කරන ජන නායක ගතිගුණ ඇති පුද්ගලයකේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉරෝසන් කියන්නේ බයියෙක් නෙමේ උ දේශ මාමක දේශ හිතයිෂි පුදගලයකේ මේ ආණ්ඩුවේ තියෙන දේශද්‍රෝහී වැඩපිළිවෙල විවේචනය කරන නියම දේශප්‍රේමියෙක් ..දේසපාලනේ බල්ලට දාලා රට ගැන කැක්කුමෙක් ඉදිරියට ඇවිත් වැඩ කරන ජන නායක ගතිගුණ ඇති පුද්ගලයකේ

    FYI:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉරෝසන් කියන්නේ බයියෙක් නෙමේ උ දේශ මාමක දේශ හිතයිෂි පුදගලයකේ මේ ආණ්ඩුවේ තියෙන දේශද්‍රෝහී වැඩපිළිවෙල විවේචනය කරන නියම දේශප්‍රේමියෙක් ..දේසපාලනේ බල්ලට දාලා රට ගැන කැක්කුමෙක් ඉදිරියට ඇවිත් වැඩ කරන ජන නායක ගතිගුණ ඇති පුද්ගලයකේ

    :lol: :lol: ambo eka
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406

    ඔව් එරෝසන් කියන්නේ යුග පුරුසයෙක් , ජාතික වීරයෙක්
    අපේ රට මෙහෙම හරි බේරිලා තියෙන්නේ එරෝසන් උදේ දවල් රෑ නොබලා ජනතව වෙනුවෙන් සටන් කරන නිසා.
    කවදා හරි ඉතිහාසයේ රන් අකුරින් එරෝසන්ගේ නම ලියවෙයි
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඕක දිගටම අප්ඩේට් වෙයි ද

    balaporottuwanam ehema karanna.

    asadaranayak sidu nowenna karanna one. hamogema comment anuwa mama newath newatha profile balala thiranayak ganne. ganna mona thirane/wenasa unath mama meke post karala thama wenas karanne.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    දත් කිබුල කියන්නෙත් ලොරි ටෝක් දෙන බය්යියෙක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    දැන් වර්ග ගොඩක් ඉන්නවා :baffled:

    බයියෝ, ටොයියෝ, ජෙප්පෝ, බටොයියෝ, ටොබයියෝ, ජෙබයියෝ, ජෙටයියෝ, බජෙප්පෝ, ටොජෙප්පෝ ආදී වසයෙන් :yes: අඳුරගන්න හරි අමාරුයි :oo:
    :lol: