





අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ![]()
යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()




මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
උඹලට මෛත්‍රීව දාල ෆොටෝ එකක් එඩිට් කරන්න තරම් කොච්චර නිදහසක් තියෙනවද?
උඹලට මෛත්‍රීව දාල ෆොටෝ එකක් එඩිට් කරන්න තරම් කොච්චර නිදහසක් තියෙනවද?

oya baba, mahindage photo edit karanne nathuwa athi neh?