Erozan ekka kunuharapa kiyala dinanna puluwan ekek dekkamai. Ignore List dannama ridila


තවම අරක නැග්ගෙ නැද්ද බන්? ඔප්පු කරපන් උඹ පිරිමියෙක් කියලා
මම කුණුහරපෙන් අම්ම තාත්තට බනින එක නැවත්තල ගොඩක් කල්...
කිසිම පදනමක් නැතුව කියන කතා වලට මට රිදෙනවනම් මම කිරිය දාල ගිහින් ගොඩක් කල්...![]()

සිරාවට මහින්දගේ ආණ්ඩුව වාහන ගෙන්නුවෙම නැද්ද බන්?පොලිස්පති අලුත් නිල ඇදුමක් ගැන මහජනතාවගෙ අදහස් විමසලා තිබ්බනෙ.මේ කාටුන්වලිනුත් එතුමාට අලුත් අදහසක් ගන්න පුලුවන්.රජයට නිල ඇදුම්වලට යන වියදම අඩුකරලා තව බෙන්ස් කිහිපයක් ගන්නත් පුලුවන්නේ

සිරාවට මහින්දගේ ආණ්ඩුව වාහන ගෙන්නුවෙම නැද්ද බන්?![]()
මොන හුත්ටෙ පාලනේ ආවත් උන්ගේ බඩට තමා සේරම යන්නේEkane Mahinda Paraddala Yahapalane Genawe...

සිරාවට මහින්දගේ ආණ්ඩුව වාහන ගෙන්නුවෙම නැද්ද බන්?![]()
මචන් මේ නොදන්න කමට අහන්නේ.පොලීසියට පුලුවන්ද වෙනත් අමාත්‍යාංශයක වාහනයක්,සැකකරුවෙක්ව අල්ලන්න යන්න පාවිච්චි කරන්න?
මම දන්න නීතිය අනුව නම් අමාත්‍යාංශයක වාහනයක් පදින්න පුලුවන් අමාත්‍යාංශයේ රියදුරෙකුට පමණයි.මේකේ එහෙම අමාත්‍යාංශයේ රියදුරෙක්ද පදවලා තියෙන්නේ?
වරෙන්තුවක් නැතිව සිවිල් ඇඳුමෙන් ඇවිත් මනුස්සයෙක්ව අතඩංගුවට ගන්න පුලුවන්ද?
බැහැ නෙ පොන්න ඇමතිලාට බ්‍රෑන්ඩ් නිව් වාහනම ඕනලුගෙනාවනම් කෝ බන් ඒ වාහන?ඒවට මොකද උනේ?
ඒවා මේ මෑතක ගෙනාපුවනේ.ඇමතිලාට ඒවා පාවිච්චි කරන්න බැරිද?

පුළුවන්, අවශ්තාවෙ හැටියට ඕනම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන්සූම්ලයින් මට මේකට උත්තරයක් දියන්.දැනගැනීම පිණිස

සිවිල් එව්වන්ට නෙලනකොට කොට තමා හැංගිලා හිටපු පොලිස් කාරයෝ ඇවිත් තියෙන්නේ ..
ඊට පස්සේ තමා live telecast දෙන්නේ
පොලෝසිය නාගත්තා වගේ පෙන්නේ



සිරාවට මහින්දගේ ආණ්ඩුව වාහන ගෙන්නුවෙම නැද්ද බන්?![]()
මහින්දත් ගෙන්නුවා.ඊඅ කලින් එවුනුත් ගෙන්නුවා.දැන් නාස්තිය අඩු කරන්න ආපු සරල සෙට් එකහ් ගෙන්වනවා උන් ඔක්කොම වැරදියි . යකෝ කලින් ආන්ඩුව කල වැරදිම කරන්න අලුහ් ආන්ඩුවක් පත්කරන්නේ මොකටද?


යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()



