මම vps එකක් use කරනවා උබුන්ටු 16 දාලා තියෙන්නේ මට file create කරන්න පර්මිසන් දෙන්න හදාගන්න ඕනේ 777 කෝඩ් ගැහුවට හරියන්නේ නෑ ispconfig දාලාත් තියෙන්නේ
filezilla walinda try kare?
filezilla walinuth try kara vnc ekenuth baluwa ekakinwath ba
'll' command eka gahala screen shot ekak dapan.
su - වෙන්න
ඊටපස්සේ Try කරන්න
chown කියන්නේ user group බන් සමහර විට උබේ Accඑකට rights නැතුව ඇති ඕක වෙනස් කරන්න
