බෆර්-එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහෙනක බෆර් එක ෆයිබර් වලින් හදන එකයි, ප්ලාස්ටික් වලින් හදන එකෙයි වෙනසක් තියෙනවද?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ප්ලස්ටික් වලට වඩා හයියයි ෆයිබර් හැබැයි ෆයිබර් එකත් කැඩෙනවා... ඊට වඩා හොදයි කාබන් ෆයිබර් එක.... කැඩෙන්නේ නෑ නැවෙනවා විතරයි.... හැබැයි ලිමිට් එකෙක් ඇති
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්ලස්ටික් වලට වඩා හයියයි ෆයිබර් හැබැයි ෆයිබර් එකත් කැඩෙනවා... ඊට වඩා හොදයි කාබන් ෆයිබර් එක.... කැඩෙන්නේ නෑ නැවෙනවා විතරයි.... හැබැයි ලිමිට් එකෙක් ඇති

    මේකයි උනේ මචන්. මම තියෙන එක ගලවන්න ගියා. බෆර් එකේ එක පැත්තක් ගලවද්දී පැලිලා වගේ ගියා. දැන් බැලුවේ ෆයිබර් වලින් තියන්න එකක්.:yes: එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.gif
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේකයි උනේ මචන්. මම තියෙන එක ගලවන්න ගියා. බෆර් එකේ එක පැත්තක් ගලවද්දී පැලිලා වගේ ගියා. දැන් බැලුවේ ෆයිබර් වලින් තියන්න එකක්.:yes: එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?

    මොකද්ද වාහනේ? ඉතින් පැත්තක් පැලිලනම් රීකන්ඩිශන් බෆර් එකක් දාපන්කෝ එතකොට ඔරිජිනල්මනේ. :oo:
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ෆයිබර් එකෙන් හැදුවත් මචන් පේන්ට් එක ගැහුවාම අදුරගන්න පුලුවන්ද ඔර්ජිනල් නෙවේ කියලා?

    penumen nm kiyanna amarui. eka wage
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකයි උනේ මචන්. මම තියෙන එක ගලවන්න ගියා. බෆර් එකේ එක පැත්තක් ගලවද්දී පැලිලා වගේ ගියා. දැන් බැලුවේ ෆයිබර් වලින් තියන්න එකක්.:yes: එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?

    කලර් මැච් කරලා ගැහුවම හරි... එතකොට පේන්නේ නෑ... කලර් මැච් කරන්න නම් ගැරැජ් එකකට දාන්න වෙයි.... ඔක්කොම කොස්ට් එක බලලා රීකන්ඩිශන් දාපන් ගනන් අඩු නම්....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකද්ද වාහනේ? ඉතින් පැත්තක් පැලිලනම් රීකන්ඩිශන් බෆර් එකක් දාපන්කෝ එතකොට ඔරිජිනල්මනේ. :oo:

    පිටිපස්සේ බෆර් එක බන් රිකන්දිෂන් එක 30,000ක් කියනවා නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලර් මැච් කරලා ගැහුවම හරි... එතකොට පේන්නේ නෑ... කලර් මැච් කරන්න නම් ගැරැජ් එකකට දාන්න වෙයි.... ඔක්කොම කොස්ට් එක බලලා රීකන්ඩිශන් දාපන් ගනන් අඩු නම්....

    බෆර් එකේ මචන් අර හයි කරන ඇන දාන තැන පැලුනේ. රිකන්දිෂන් ගණන් නේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බෆර් එකේ මචන් අර හයි කරන ඇන දාන තැන පැලුනේ. රිකන්දිෂන් ගණන් නේ

    එකට නම් අලුත් එකක් දාලා තෙරුමක් නෑ.... ගැරැජ් එකකට අරන් යන්න ගොඩදාගන්න පුලුවන් වෙයි ඕක...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පිටිපස්සේ බෆර් එක බන් රිකන්දිෂන් එක 30,000ක් කියනවා නේ

    ෆයිබර් එක 15,000ට හදන්න පුළුවන්

    බෆර් එකේ මචන් අර හයි කරන ඇන දාන තැන පැලුනේ. රිකන්දිෂන් ගණන් නේ

    :oo:
    හදන්න ඔච්චර යනවද බන්? ඔය හදල පේන්ට් කරල හයි කරල ඔක්කොටමද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එකට නම් අලුත් එකක් දාලා තෙරුමක් නෑ.... ගැරැජ් එකකට අරන් යන්න ගොඩදාගන්න පුලුවන් වෙයි ඕක...

    ගරාජ් එකේ එකා කිවා මචන් වෙන් වෙන්නම පැලිලා නිසා කල් යද්දී ආයේ පිපුරුම යයි කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :oo:
    හදන්න ඔච්චර යනවද බන්? ඔය හදල පේන්ට් කරල හයි කරල ඔක්කොටමද?

    හදන්න විතරක් මචන් 15ක් වැඩි ද? සිවික් එකේ :yes: