BUMP :D
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 1, 2017 #21 Sleepingwalker said: BUMP Click to expand...
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Aug 1, 2017 #22 lasankandy said: හදන්න විතරක් මචන් 15ක් වැඩි ද? සිවික් එකේ Click to expand... lasankandy said: ගරාජ් එකේ එකා කිවා මචන් වෙන් වෙන්නම පැලිලා නිසා කල් යද්දී ආයේ පිපුරුම යයි කියලා Click to expand... 15ක් යනවා කියන්නෙ පොඩි පැල්මක් නෙමෙයි වගේ. රීකොන් එක කතා කරලා ගනන් අඩු කරගනින්. තව තැන්වල බලපන්. 25කට වත් ගන්න. ඕක හදලා පේන්ට් කරල හයි කරද්දි ඕකත් 20කට කිට්ටු වෙයිනේ බන්. ඒත් ඉතින් රිපෙයාර් කරපු පාර්ට් එකක් නේ. අනික් සිද්ධිය ඔවුන් ඔය ඇන හයි වෙන තැන් ගානට එලයින් කලේ නැත්නම් හයි කලාම හරි කැතයි බන්. එක්කො එලියට පැනලා, නැත්නම් කට ඇරිල.
lasankandy said: හදන්න විතරක් මචන් 15ක් වැඩි ද? සිවික් එකේ Click to expand... lasankandy said: ගරාජ් එකේ එකා කිවා මචන් වෙන් වෙන්නම පැලිලා නිසා කල් යද්දී ආයේ පිපුරුම යයි කියලා Click to expand... 15ක් යනවා කියන්නෙ පොඩි පැල්මක් නෙමෙයි වගේ. රීකොන් එක කතා කරලා ගනන් අඩු කරගනින්. තව තැන්වල බලපන්. 25කට වත් ගන්න. ඕක හදලා පේන්ට් කරල හයි කරද්දි ඕකත් 20කට කිට්ටු වෙයිනේ බන්. ඒත් ඉතින් රිපෙයාර් කරපු පාර්ට් එකක් නේ. අනික් සිද්ධිය ඔවුන් ඔය ඇන හයි වෙන තැන් ගානට එලයින් කලේ නැත්නම් හයි කලාම හරි කැතයි බන්. එක්කො එලියට පැනලා, නැත්නම් කට ඇරිල.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 1, 2017 #23 marQuis said: 15ක් යනවා කියන්නෙ පොඩි පැල්මක් නෙමෙයි වගේ. රීකොන් එක කතා කරලා ගනන් අඩු කරගනින්. තව තැන්වල බලපන්. 25කට වත් ගන්න. ඕක හදලා පේන්ට් කරල හයි කරද්දි ඕකත් 20කට කිට්ටු වෙයිනේ බන්. ඒත් ඉතින් රිපෙයාර් කරපු පාර්ට් එකක් නේ. අනික් සිද්ධිය ඔවුන් ඔය ඇන හයි වෙන තැන් ගානට එලයින් කලේ නැත්නම් හයි කලාම හරි කැතයි බන්. එක්කො එලියට පැනලා, නැත්නම් කට ඇරිල. Click to expand... පොඩි පිපුරුමක් මචන් 5cm දිග ඉරක් තියෙන්නේ Last edited: Aug 1, 2017
marQuis said: 15ක් යනවා කියන්නෙ පොඩි පැල්මක් නෙමෙයි වගේ. රීකොන් එක කතා කරලා ගනන් අඩු කරගනින්. තව තැන්වල බලපන්. 25කට වත් ගන්න. ඕක හදලා පේන්ට් කරල හයි කරද්දි ඕකත් 20කට කිට්ටු වෙයිනේ බන්. ඒත් ඉතින් රිපෙයාර් කරපු පාර්ට් එකක් නේ. අනික් සිද්ධිය ඔවුන් ඔය ඇන හයි වෙන තැන් ගානට එලයින් කලේ නැත්නම් හයි කලාම හරි කැතයි බන්. එක්කො එලියට පැනලා, නැත්නම් කට ඇරිල. Click to expand... පොඩි පිපුරුමක් මචන් 5cm දිග ඉරක් තියෙන්නේ
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Aug 1, 2017 #24 කැඩිච්ච එකේ පොටෝ එකක් දාපන්කෝ. සමහර විට කම්බි පොටවල් වලින් ගොඩදාගන්න පුලුවන් වෙයි.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 1, 2017 #25 577 said: කැඩිච්ච එකේ පොටෝ එකක් දාපන්කෝ. සමහර විට කම්බි පොටවල් වලින් ගොඩදාගන්න පුලුවන් වෙයි. Click to expand... මේ තියෙන්නේ මචන්. බෆර් එක හරියට හයි වෙන්නෙත් නැ. free photo hosting Last edited: Aug 1, 2017
577 said: කැඩිච්ච එකේ පොටෝ එකක් දාපන්කෝ. සමහර විට කම්බි පොටවල් වලින් ගොඩදාගන්න පුලුවන් වෙයි. Click to expand... මේ තියෙන්නේ මචන්. බෆර් එක හරියට හයි වෙන්නෙත් නැ. free photo hosting