bump
fiber haiyai neda plastic wlta wda. twa durability eka wedi
ප්ලස්ටික් වලට වඩා හයියයි ෆයිබර් හැබැයි ෆයිබර් එකත් කැඩෙනවා... ඊට වඩා හොදයි කාබන් ෆයිබර් එක.... කැඩෙන්නේ නෑ නැවෙනවා විතරයි.... හැබැයි ලිමිට් එකෙක් ඇති
එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?මේකයි උනේ මචන්. මම තියෙන එක ගලවන්න ගියා. බෆර් එකේ එක පැත්තක් ගලවද්දී පැලිලා වගේ ගියා. දැන් බැලුවේ ෆයිබර් වලින් තියන්න එකක්.එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?

ෆයිබර් එකෙන් හැදුවත් මචන් පේන්ට් එක ගැහුවාම අදුරගන්න පුලුවන්ද ඔර්ජිනල් නෙවේ කියලා?
මේකයි උනේ මචන්. මම තියෙන එක ගලවන්න ගියා. බෆර් එකේ එක පැත්තක් ගලවද්දී පැලිලා වගේ ගියා. දැන් බැලුවේ ෆයිබර් වලින් තියන්න එකක්.එතකොට ඔර්ජිනල් එකෙයි මේකෙයි වෙනස පේනවද?
මොකද්ද වාහනේ? ඉතින් පැත්තක් පැලිලනම් රීකන්ඩිශන් බෆර් එකක් දාපන්කෝ එතකොට ඔරිජිනල්මනේ.![]()
penumen nm kiyanna amarui. eka wage
කලර් මැච් කරලා ගැහුවම හරි... එතකොට පේන්නේ නෑ... කලර් මැච් කරන්න නම් ගැරැජ් එකකට දාන්න වෙයි.... ඔක්කොම කොස්ට් එක බලලා රීකන්ඩිශන් දාපන් ගනන් අඩු නම්....
බෆර් එකේ මචන් අර හයි කරන ඇන දාන තැන පැලුනේ. රිකන්දිෂන් ගණන් නේ
පිටිපස්සේ බෆර් එක බන් රිකන්දිෂන් එක 30,000ක් කියනවා නේ
ෆයිබර් එක 15,000ට හදන්න පුළුවන්
බෆර් එකේ මචන් අර හයි කරන ඇන දාන තැන පැලුනේ. රිකන්දිෂන් ගණන් නේ

එකට නම් අලුත් එකක් දාලා තෙරුමක් නෑ.... ගැරැජ් එකකට අරන් යන්න ගොඩදාගන්න පුලුවන් වෙයි ඕක...
හදන්න ඔච්චර යනවද බන්? ඔය හදල පේන්ට් කරල හයි කරල ඔක්කොටමද?
