Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මම Software Engineer කෙනෙක්
    C# asp.net MVC තමයි මගේ career path එක
    තව photoshop light room wage වගේ දේවලුත් පුළුවන්.
    මට ඕන freelancer, fiverr හරි ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් සයිට් එකකින් ගොඩ යන්න කාට හරි පුලුවන්ද මට advice ටිකක් දෙන්න