Kapuru bola and Diesel mix help

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Mcnla ape wahala gahanna hadanne ..wahala gahana parala walata bass nam kiwwe Kapuru bola and Diesel mix karala ganna kiyala ... e unata .. diesel ගිනි ganna සුළු i neda.....

    මීට wada wena hoda monawa hari thiyenawa da..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,157
    113
    Panadura
    කළු තෙල් hodai da bn....parala nam pol පරාල තමයි danne

    එහෙම අව්ලක් නෑ කළුතෙල් ගෑවම හොදයි
    අපේ ගෙවල් වලත් වහලේ පරාල වලටයි ලී වලටයි
    කළුතෙල් තමා ගෑවේ...

     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    දැව ආරක්ෂක සඳහා විකල්පයක් විදිහට බිඔහෝ දෙනා ඩීසල් වලට කපුරු බෝල කලවම් කර එම සාන්ද්‍රණය ලී වල තවරනවා එක ඉතාම හොඳින් ලී තුලට කා වදිනවා සතුන් ගෙන් හානි වන්නේ නැහැ අනුමත කරන්න පුළුවන් ක්‍රමයකි , ගිණි ගැනීමකදී කොහොමටත් මොන දව ආරක්ෂකය උනත් පෙට්‍රෝලියම් නිසා එකයි