අර සදුන් බුවා කියලා එකෙක් ඉන්නෙ සිරිකොතේ බුවෙක් ඌට කියපන් මොකුත් කරගන්න බැරිවෙන එකක්නෑ හැබැයි බලාගෙන මිනිහා කොල්ලොකාරයා පුකේ ලෑල්ලක් ගහන් යමන් හම්බෙන්න එන්න කිව්වොත්
ප.ලි:- උබ කලමණාකාර සහකාර විභාගෙත් ලිව්වා කියන්නෙ AL එහෙමත් තියන එකෙක්නෙ?? ALත් පාස් වෙලා ඇයි බං හරියට OLවත් පාස් නැති දේසපාලුවො පස්සෙ දුව දුව උන්ගෙ පුක ලෙව කකා රජයේ පියන් ජොබ් හොයන්නෙ?? මොනවද උබට ලැබෙන්නෙ?? සමාජ පිලිගැනීමක් ලැබෙනවද??ලොකු පඩියක් හම්බෙනවද??එතන ඉන්න එකාලගෙ කුණු බැනුම් අහගෙන ෆයිල් ඇද ඇද උන්ට කෑම ප්ලේන්ට් අල්ල අල්ල ඉන්න ඕකටද බං ඔච්චර නටන්නෙ? උබට ලැබෙන එකමදේ රැකියා සුරක්ෂිත භාවය කියන හුයන්නයි පෙන්ශන් එකයි විතරනෙ?? ඔය දෙක වෙනුවෙන් මුලු ජීවිතේම එක එකාට තේ අල්ලනද උබ යන්නෙ?? එහෙනං උබ හුකහන් ගිහිං තොපි වගේ උන් ඉන්නකං මේ රට කවදා හදන්නද??කවදා හරි හමන් ගෙයක් හදාගන්නද?? කවදා හොද වාහනයක් ගන්නද?? අනික ඔය පියන් ජොබ හම්බුනොත් ඊටපස්සෙ තොට වෙන්නෙ වහලෙක් වගේ ජීවිත කාලෙම අර පොන්න දේශපාලුවට කොන්දේසි විරහිතව (ඌ ඇතුලු උන්ගෙ පක්ෂෙ හරි උනත් වැරදි උනත්) කඩේ යන්න ....යකෝ AL තියනවනං කොන්ද පණ තියනවනං පොන්නයෙක් වෙන්නැතුව පලයන් ෆිනෑන්ස් කම්පැනි ඉන්ශූරන්ස් කම්පැනි මයික්‍රෝ ක්‍රෙඩිට් කම්පැනි වල ඕනතරං වේකන්සි තියනවා AL පාස් කොල්ලන්ට මයික්‍රෝ ක්‍රෙඩිට් ඔෆිසර්, ඉන්ශූරන්ස් ඔෆිසර් වගේ එක එක වේසිගෙ පුතාලට පුක දෙන්න ඕනෙනෑ ජොබ් එක ගන්න කොලිෆිකේෂන් තියනවනං කොන්ද පණ ඇතුව ඉන්ටවිව් එක ගොඩ දැම්මොත් ජොබ් එක හම්බෙනවා හරියට ටාගට් ගැහුවොත් 45000+ සැලරියක් ගන්න පුලුවන් එහෙම කරන මම අදුරන කොල්ලො ඉන්නවා ඕනතරං ඒ ජොබ් එක කරන ගමන් බාහිර උපාධියක් කරපන් මැනේජ්මන්ට් වගේ ඉරිදාවත් ක්ලාස් ගිහිං අවුරුදු 3න් බාහිර උපාධියත් ඉවරයි එතකොට උබට මැනේජ්මන්ට් ඩිග්රියක් එක්ක අවුරුදු 3 ක එක්ස්පීරියන්ස් තියනවා ඔය ජොබ් එක කරන තැනම ප්‍රමෝට් වෙන්න පුලුවන් නැත්තං වෙන කම්පැනියක executive ලෙවල් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන් ලොවෙත් 65000 - 75000ක පඩියක්ගන්න පුලුවන් තැනක කටක් ඇරලා කියන්න පුලුවන් හොද ජොබ් එකක් එක එකාගෙ පුක ලොවන්න ඕනෙත් නෑ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් එක කම්පැනියක් අවුල් නං කොලිෆිකේෂන් තියන හින්දා පටස් ගාල වෙන එකකට පැන්නැහැකි...අනික හිතපන් උබ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඒකිගෙ ගෙදර එවුන් පුතා මොකක්ද කරන රස්සාව අහපුහම පියන් කියලා කිව්වම මොකද වෙන්නෙ කියලා ඒක මම කියන්න ඕනෙනෑ මේකෙ aloneguy කියලා බුවෙක් ඉන්නවා පොර දාපු ත්‍රෙඩ් එකක තිබ්බා ඒක ඕනෙනං හොයාගෙන බලපන්.......ඒහින්දා උබ කොන්ද පණ තියන කොල්ලෙක් නං ඔය මම කිව්ව විදිහට ගේම ගහලා කාර් එකක් එහෙමත් ලයින් කරලා හොද තැනකින් හොද ලස්සන කෙල්ලෙක් එහෙමත් බැදලා මිනිහෙක් වගේ ජීවත් වෙයන් එහෙම බැයිනං තාම ඕන රජයේ පියන් කෙනෙක් වෙන්නනං පුක හපාගෙන මැරියං උබට හම්බුන මනුස්ස ජීවිතේ අපරාදෙ (හිත රිදුනනං සමාවෙයන් මචං ඒත් මම කිව්වෙ ඇත්ත)